ජනාධිපති මහින්ද රාජපක්ෂ දිඹුලාගල රජ මහා ව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මීට මොහොතකට කලින් දිඹුලාගල ලොකු හාමුදුරුවන්ගේ සුව දුක් බැලීම සඳහා දිඹුලාගල රජ මහා විහාරයට පැමිණියේය.. ඉතාම සංවේදී මොහොතක් වූ එම මොහොත තුළ දී, ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් පිරිත් නූලක් ගැටගහමින් සහ පිරිත් කියමින් මහින්ද රාජපක්ෂ නම් ශ්‍රේශ්ඨ නායකයාට ආශිර්වාද කලේය..
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක්ද මේ සඳහා සහභාගී විය.