1. Ryan08

    ඉන්දියාව මැච් එක වික්කා

    මම හිතන්නේ උන් මුල ඉදන්ම හිත හදාගත්තා මොකද උන් දන්නවා දෙසිය හතළිහක් ගහලා ෆයිට් එකක් දෙන්න බෑ කියලා
  2. Ryan08

    එයා 🤩🤩🤩

    මේ කතාවට නම් මාත් එකඟයි. ඩිම්පල් එක පෙන්නන්න ඕන නිසා කට කණ ළඟට එනකම් අදිනවා
  3. Ryan08

    ඇටේ කෑව

    සුදුළුණු හරි රතුලුණු ගෙඩියක් අරගෙන දෙකට මැදින් කපලා කඩියා කාපු තැන ඇතිල්ලුවම විස අදිනවා කියලා අහලා තියෙනවා
  4. Ryan08

    අම්මා ආයෙ අසනීප උනා

    First of all you have to believe. If you think you'll get a bad one, you will. If someone shows you a rose on a thorny branch, you're the type of person to be focusing on the thorns instead of the rose.
  5. Ryan08

    අම්මා ආයෙ අසනීප උනා

    උබට උබ ගැන තියෙන ප්ලෑන් එකට වඩා වෙනස් පුතා විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක. කොහොම හරි දරාගෙන අම්මව ගොඩ දාගන්න බලපන්
  6. Ryan08

    අනුරාද කියන්නෙ කලු ජරාවක්ද ?

    තමන්ගේ ජිවිතේ අඩුපාඩු තියෙන උන් තමයි අනුන්ගේ අඩුපාඩු හොයන්නේ.උබට කෙල්ලෙක් ඉන්නවා නම් උබ පට්ට Handsome නම් උබට මෙතන ත්‍රෙඩ් ඕපන් කරගෙන අනුරාධ ලස්සනද? කැතද ?කළුද? ඌ කුහකද ඌට කෙල්ලෙක් ඉන්නවද කියලා හිත හිත ඉන්න වෙලාවක් තියෙන්න විදිහක් නෑ.
  7. Ryan08

    හෙයාර් ඩ්‍රයර් එකේ කරන්ට් ලීක් වී සුභාෂිණි නිවසේදී මියගියාය

    පව් බං අහිංසක දරුපැටියා ☹️අදින් පස්සේ අම්මා නැතුවනේ ජිවිතේම ගෙවන්න වෙන්නේ
  8. Ryan08

    අඩෝ දැන් පොඩි කෙල්ලො මූන දිහා බලල හිනා වෙලා යනවනෙ

    රිතික් වගේ කිව්වේ උබෙත් එක අතක ඇගිලි හයක් තියෙනවද?? 😂
  9. Ryan08

    ගාල්ලේ එවුන්

    පොඩි උන් ගැන මොනවා කියන්නද බලපන් මෝඩ මහවුන් මෙච්චර අවදානම් තැනක අත දරුවොත් එක්ක ඇවිල්ලා සිරි නරබන්න. මුන්ගේ ඔළුවල මොනවා තියෙනවද මන්දා
  10. Ryan08

    කවුද මේ...? who's this...?

    නිළියක් කෙසේ වෙතත් නළගනක් නම් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි
  11. Ryan08

    කොලෙස්ටරෝල් ලෙඩ්ඩු එම්න ඇතුලට

    ඕක ඇත්ත. ගොඩක් සිංහල වෙදමහත්වරු ඕක ගන්න කියලා කියනවා අනිත් එක ඇඟට අගුනෙකුත් නෑනේ
  12. Ryan08

    ලංකාවේ කොල්ලො ඇයි ස්වයංවින්දනේ යෙදිල රෙද්දකින් පිහිදාන්නේ?

    මේ ආතල් එකට දාන ත්‍රෙඩ් කොල්ලෝ උබ ඕවා ඇගට ගන්නේ නැතුව හිටපන්.
  13. Ryan08

    වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

    නාද්දී පිට අතුල්ලගන්න ගන්න අඬගහගත්තද කවුද දන්නේ 😂
  14. Ryan08

    යකෝ මෙන්න දානවාං dance🕺rap වලට 🕺😂🤣 පිස්සු හැදෙනවා

    ග්‍රීස් හැලිච්ච පොළවක ඇවිදින්න ට්‍රයි කරනවා වගේ 😂😂
  15. Ryan08

    කැලනි පංසල🙏

    කැළණි පංසල ඒ වටාපිටාව මගේ ජිවිතේ ගණන් කරන්න බැරි තරම් අතීත මතක වලින් පිරිච්ච තැනක් 😍😍😍
  16. Ryan08

    ⛔ නිරෝෂා විරාජිනීගේ නිවාසට පැන්න සොර රසිකයා රිමාන්ඩ්

    "'මල් පිපුණාට ගෙඩි නෑ තාම "කිව්ව‍ එක වරදවා වටහගත්ත එකෙක් තාම ගෙඩි නැත්තේ මොකද බලන්න පැන්නද දන්නේ නෑ 😂
  17. Ryan08

    කොස්ට් ඔෆ් ස්ත්‍රී යෝනි චුම්භනය

    ජිවිතේ කියන්නේ sex ම විතරයි කියලා අදහන එකෙක් ලියපු එකක්

    No contents