අන්න ඒක නිසා තමයි මම කිව්වේ ඕකේ කෙලවරක් නෑ කියලා. බැදපු අලුත වගේ ඉන්න නම් ඉතිං අවුරුදෙන් අවුරුද්ද ගැණු මාරු කරන්න ඕන.උබලා ඔය දැන් දුන්නොත් දැන් ගහනවා කියලා කියන උන් පවා බැදලා අවුරුද්දක් යද්දී සාමාන්‍ය වෙනවා. ඒක miss world බැන්දත් එච්චරයි.බණ වෙනයි බයිලා වෙනයි වගේ තමයි පවුල් ජිවිතේ වෙනයි සල්ලාලකම...