1. Ryan08

    ඉංග්‍රීසි බෙහෙත් බොද්දී

    ඩොක්ටර් කෙනෙක්ගෙන්ම තමයි අහලා දැනගන්න වෙන්නේ.
  2. Ryan08

    මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක්

    උබ ඔය කියන මෙහෙ කොහෙද කියලා නම් දන්නේ නෑ හැබැයි ඉතිං එකට වැඩකරන එකෙක් එක්ක ෆෝන් නම්බර් එක ශෙයා කරගන්න ඌට කම්පැනියෙන්ම ෆෝන් එකක් දෙන්න ඕන වගේ ඒවා නම් නෑ. මම කියන මෙහෙ නම් වැඩකරන තැන උන්ගේ Whatsapp group පවා තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා නිවාඩු ගිහින් ඉන්න එකෙක්ට work related දේකට කතා කරන්න...
  3. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    Yes වයස ඇරෙන්න වෙන කිසිම දෙයක් හැංගුවේ නෑ අනිත් එක මට වෙන හංගන්න දෙයක් තිබුනෙත් නෑ
  4. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    මම බැන්දේ අවුරුදු විසි එකෙන්. දැන් මට හතලිස් හතරයි.
  5. Ryan08

    මදුරුවො යන්නෙ නින්ජ මදුරුකොයිල් වලට විතරයි බං

    ඒ Good Night කියලා තියෙන්නේ මදුරුවන්ට 😂😂
  6. Ryan08

    කරන්ට් එක නෑ

    උබලට ඔහොම දැනෙනවා නම් පොඩි උන්ට කොච්චර අමාරු ඇද්ද පව් බං ☹️
  7. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    අවුරුදු විසිගානකට ඉස්සර ඔය සුදු අම්මී සීන් තිබුනේ නෑ බං. දැන්නේ මේ රැල්ලට ලව් කරන්න අක්කලා හොයන්නේ.
  8. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    පිස්සුද යකෝ උබට. මම යාළු උනාට පස්සේ තමයි දැනගත්තේ යාළුවෙච්ච එකී මටවඩා අවුරුදු එකාමාරක් විතර වැඩිමල් කියලා. කතා කරනකොට කෙල්ලගෙන් අහලා බැලුවා තමන්ට වඩා බාල එකෙක් බදින එක ගැන ඒකිගේ අදහස "අපෝ මම නම් ජිවිතේට බාල කෙනෙක් බදින්නේ නෑ කිව්වා " ඉතිං බදිනකම්ම ඇත්ත වයස හැංගුවා. දැන් බැදලත් අවුරුදු බරගානක්...
  9. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    ඌ ඉතිං කියන්නේ කවුරු හරි ලියලාදෙන එකක්නේ." පතිනි මවුන් මට ලැබදුන් පතිනි වරම නුබ අරගන් " කියපු සමිතා නටපු දහඅටපාලිය කොහොමද?? 😂😂 ඔය සිංදුවල කියවෙන අදහසක් උන්ගේ ජිවිත ඇතුලේ නෑ බං
  10. Ryan08

    අපේ දුර්වලකම් තමයි අපිව කපටි කරවන්නේ.

    හේතුවක්‌ නැතුව අරින්න ආව එකෙක්ට ඇරෙන්න මම කිසිම වෙලාවක තවත් මනුස්සයෙක්ට අසාදාරණයක්‌ කරලා නෑ කාගේවත් අවස්ථාවක්‌ අරගෙන නෑ.මම කරපු ලොකුම කපටිකම වගේම බොරුව කරේ මගේ වයිෆ්ට ඒ කතාව මම මීටකලින් කියලා තියෙනවා.අපිට හයේ ඉලක්කම වගේ පේන එකම අපිට ඉස්සරහින් ඉන්න මනුස්සයට පේන්නේ නමය වගේ. ඒ නිසා හැමෝම තමන්ගේ...
  11. Ryan08

    මේ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ නේද? 🤔

    ඕවා උපකල්පනය කර කර ඉන්නවා ඇරෙන්න උබලට ඇත්තටම වෙන වැඩ නැද්ද බං??? මේක ලියලා තියෙන්නේ දෙවෙනි ඉනිම ලියන එකාද මංදා
  12. Ryan08

    වටේ යන එකියක්ගෙන් කොල්ලෙක් බේරගන්න උපදෙසක් ඕනේ !!!

    ඒකට මුලින්ම කියන්න තියෙන්නේ බදිනකම් අනම් මනම් බෑ ඕනනම් අතින් විතරක් අල්ලන්න අයියේ කියලා කියන්න 😂😂😂
  13. Ryan08

    වටේ යන එකියක්ගෙන් කොල්ලෙක් බේරගන්න උපදෙසක් ඕනේ !!!

    හරියට හරි ඔය උඩ කියලා තියෙන එක කරපන් ඒක කරන්න හිත හදාගන්න බැරි නම් හොද makeup artist කෙනෙක් හොයාගෙන උබ කෙල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ඌත් එක්ක යාළුවෙලා අර මාසෙට වියදම් කරන ලක්ෂ දෙක ගනින්. අවුරුද්දක් රවට්ටගත්තත් ලක්ෂ විසි හතරක් උබේ අතේ
  14. Ryan08

    උබලට උයන්න පුළුවන්ද

    උයන්න විතරක් නෙවෙයි සිංහල හෝඩියම පුළුවන්. උබ ඉස්කෝලේ ගියේ නැද්ද? 😂😂

    No contents