දීලා ඒක හිතෙන් අතෑරපන් දුන්නට පස්සේ ඒක හිත හිත ඉන්නවා නම් ඒක දීමක් නෙවෙයි දීලා ඇදීමක්. උබ දුන්නට පස්සේ ඒක ලබපු කෙනා ඒකට මොනවා කරත් උබට වැඩක් නෑ කියලා හිතන තැන ඉදන් දීපන්. උබ කොච්චර දුන්නත් උබ ඉන්නේ දුරනේ අම්මටනේ පේන්නේ ළඟ ඉන්න එකාට තියෙන අමාරුකම්. අනිත් එක මල්ලි අම්මගේ සල්ලි හුරගෙන කනවා නම් ඌට...