You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ලෝකයේ දිගම බයිසිකලය..
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ගිනස් පොතට ඇතුළත් වූ ලෝකයේ දිගම බයිසිකලයයි. නෙදර්ලන්තයේ Mijl Van Mares Werkploeg හි සාමාජිකයින් විසින් නිපදවා ඇති මේ බයිසිකලය දිගින් 35.79 m (අඩි 117යි අඟල් 5ක්) වේ.
ඉස්සුවෙ මෙතනින්.