1. WhiteWalker

    වතුර මීටර NFC

    ශුවර්ද ? :confused: :confused: සමහර විට උගෙ print කරන එකේ ගාන වෙනම ගහන්න තියෙනව ඇති ඌ ගාන විතරක් ගහල දෙනවද දන්නෑ ? :eek: :eek:
  2. WhiteWalker

    වතුර මීටර NFC

    එහෙනං බාකෝඩ් හරි QR හරි මොකක් හරි කෝඩ් එකක් ඇත්තෙ බං අයිතිකාරයගෙ විස්තර දාල පාවිච්චි කරපු ඒකක ගාන එන්නැතුව ඇති :no: :no:
  3. WhiteWalker

    ...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...

    ඇනලොග් ටැලිපෝන් නේ තාමත් ලංකාවෙ තියෙන්නෙ ? :eek: :eek: slt එකෙං එහෙම කෝල් ගන්න ඒව digital ක්‍රමේට නෙමේ නේ සම්ප්‍රේශණය කරන්නෙ ? :confused: :confused:
  4. WhiteWalker

    කප්රුකේ අරුමය; ඉංජිනේරු විද්‍යාවට අභියෝග

    ඉතිං කෝ ඉංජිනේරු විද්‍යාවට අභියෝගයක් නෑනෙ ? :eek: :eek: ඔය බර්ජ් කලීෆා වගේ බිල්ඩිං ගහන්නෙ ඒවගෙ වර්ගඵලේ පොල්ගහට වඩා වැඩියිනෙ ? වැලිත් එක්ක තඩි කුණාටු එන්නෙ ඒත් ඔය අගේට තියෙන්න හදල තියෙන්නෙ ? :eek: :eek:
  5. WhiteWalker

    Get to the Choppah!

    ඇයි දෙයියන්ට අහසින් වඩින්න බැරිද ? :sorry: :sorry: චොපර් ඕන්නෑ යකෝ කුවඩ්කොප්ටර් එකක් අරං කැමරාවක් සෙට් කල්ල උඩ යවල වීඩියෝ කල්ල ඒක බලහං :baffled: :baffled:
  6. WhiteWalker

    බාගෙට හරි මැච් වෙන සෙල්ස්

    තොට පිස්සු හැදිල :angry: :angry:
  7. WhiteWalker

    I done with fu*cking proposals

    :baffled: :baffled:
  8. WhiteWalker

    White Walker

    තව මාස තුන හතරයිනෙ ඊලඟ සීසන් එකේදි බලාගමු :yes: :yes:
  9. WhiteWalker

    White Walker

    :dull: :dull:
  10. WhiteWalker

    90 ගණන් වල ඉපදුන අයගේන් අහන්නේ ?

    වධකාගාර ආයෙ දාන්න ඕනෙ :yes: :yes:
  11. WhiteWalker

    උඹලගෙ ගෙදර බල්ලත් මෙ වගෙද කියල චෙක් කරපං

    එහෙ මිනිස්සුනෙ බං බල්ලන්ව කන්නෙ :baffled: :baffled:
  12. WhiteWalker

    I gave up Buddhism

    ඉතිං එලකිරියත් අතෑරල පලයංකො ඔය වගේ :baffled: :baffled:
  13. WhiteWalker

    උඹලගෙ ගෙදර බල්ලත් මෙ වගෙද කියල චෙක් කරපං

    චීන්නු ගෙවල් ගාව බලු භාශාවෙන් beware of humans කියල රෙකෝඩ් කල්ල තියනවලු බල්ලෙක් ලඟින් යද්දි play වෙන්න :baffled: :baffled:
  14. WhiteWalker

    I done with fu*cking proposals

    ජීවත් වෙන්න තියෙන පොඩි කාලෙ ඔය ඕන්නැති බැඳීම් හදාන්නැතුව තමන් කැමති දෙයක් කරගෙන ජීවත් වෙයං බං මොකෑ බැඳල බබ්බු හදාගත්ත කියල ආතල්ද නෑ උන් මහ පාන්දර නැගිටල කෑගහද්දි තවත් වදේ ඊලඟට ඉස්කෝල හොයන්නයි අරවයි මේවයි :sorry: :sorry: ඔය ඔක්කොගෙම ආතල් බැඳපු අලුත විතරයි :( :(
  15. WhiteWalker

    සුපිරි_හඳුනාගන්නෝ

    වැරදිලා බන්.... එළකිරි ටෝක් කියන එකේ දාන්න ඕන උනේ. කුකින් ටෝක් එකේ ටෝක් කෑල්ල දැක්ක ගමන් දමල දැම්ම. :eek: නිකමට වගේ ප්රෝෆ් ට email එකක් දාල බලපන් මොකද කියන්නෙ කියල. :shocked: ඒ ඉන්ටෆේසස් දියුණු වෙනකොට මිනිස්සු ඒවාට ට්‍රික් කරන්න ක්‍රමයක් හොයාගන්නවා.... එතකොට ඉන්ටෆෙස් එක එක ෆේල් වෙනවා...
  16. WhiteWalker

    කෝකද තෝරගන්නෙ

    මාකටිං වලට පාවිච්චි වෙනව දැනටමත් :yes: :yes: හැබැයි මේ ප්‍රතිඵලේ අනික් පැත්ත හරි කියල අරං :sorry: :sorry: ලොතරැයි එහෙම :yes: :yes:
  17. WhiteWalker

    -Which movie you watched last ?- Part 2

    inception, predestination, butterfly effect වගේ මොලේ කොලොප්පං වෙන පිල්ම් එකක් :yes: :yes:
  18. WhiteWalker

    කෝකද තෝරගන්නෙ

    හැබැයි මං බලාපොරොත්තු වුනේ නං ප්‍රතිඵල අනික් පැත්ත එයි කියල :sorry: :sorry:
  19. WhiteWalker

    කෝකද තෝරගන්නෙ

    1 වෙනි එකට ඇතුල් වෙන්න සතයක්වත් දෙන්න ඕන්නෑ 10%ක සම්භාවිතාවක් තියෙනව තරඟෙන් රුපියල් 100ක් දිනාගන්න. 90%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් පරදින්න. පැරදුනොත් අතේ තියෙන සල්ලි වලිං 100ක් දෙන්න වෙනව :yes: :yes:

    No contents