තට්ටයක් දැක්ක ගමං කොටන්න හිතුන පලියට හෝ මිනිහෙක් දැක්ක ගමං මරන්න හිතුන පලියට ඌ සමාජෙට තර්ජනයක් වෙන්නෙ නෑ යකෝව් :angry: :angry:
ඕනෙම මනුස්සයෙක්ට ඔය වගේ ආශාවක් ආවට ඒක සමාජෙට හිරිහැරයක් නොවෙන විදිහට පාලනය කරගෙන ඉන්න හැකියාව තියෙනව :yes: :yes:
දැන් ලංකාවෙ කපල කොටල හිරේ ගිහිං ඉන්න උන් සේරම මානසික...