1. WhiteWalker

    hi

    ඌ හැමෝටම බනිනව මටත් බැන්න එකපාරක් :lol: :lol:
  2. WhiteWalker

    පහු ගිය කාලෙ හෙවනැලි

    කලිං ආණ්ඩුව ඉන්නකොට නොතිබුණ දේවල් ටිකක් ලැබුන :yes: :yes: කලිං ආණ්ඩුව ඉන්නකොට තිබුණ දේවල් ටිකක් නැති වුනා :sorry: :sorry: කිම් ජොන් උන්ට විතරයි මේ රට හදන්න පුලුවන් :( :(
  3. WhiteWalker

    hi

    තඩි ඉමේජ් දාල රෙප් දෙන එකෙත් ආතල් එකක් නැත්තෙම නෑ :D :D
  4. WhiteWalker

    • මොකද්ද බන්.. මේකෙ තේරුම...?

    බේරගන්න එන්නෙ ජනාධිපති කොමිසම වෙන්ටැ :baffled: :baffled:
  5. WhiteWalker

    කෝකද තෝරගන්නෙ

    boru ads gon threads :sorry: :sorry:
  6. WhiteWalker

    A simple elakiri tip

    ඇඩ්මින්ට pm කරන්න ඕනෙ :rolleyes: :rolleyes:
  7. WhiteWalker

    Lankawe patta mens modelsla. Lajjai yako LOL

    කව්ද බං මේව බලන්නෙ ? මට පේන්නෙ උඹ gay ද කොහෙද :sorry: :sorry:
  8. WhiteWalker

    • මොකද්ද බන්.. මේකෙ තේරුම...?

    පොඩ්ඩො දාල හොරකං කරවගෙන උන්ව හිරේ යවල ලොක්කො හොරකං කරගත්තුවයිං ආතල් එකේ ජීවත් වෙනව :yes: :yes: අර හොරාගෙ මූණ අනුර කුමාර වගේ පේන්නෙ මට විතරද ? :sorry: :sorry:
  9. WhiteWalker

    A simple elakiri tip

    දෙකම delete කරනව :yes: :yes:
  10. WhiteWalker

    ලංකාවට ගිය කල - මුං මොක්කුද

    එහෙනං ජාත්‍යන්තරේට තව දුරයි :sorry: :sorry: පොඩි එකෙක් තුවක්කුවක් අරං පැනල ඉස්කෝලෙක වෙඩි තිබ්බ නං ජාත්‍යන්තරේට යන්න තිබ්බ :baffled: :baffled:
  11. WhiteWalker

    hi

    ලස්සනයි නේ ? :baffled: :baffled: තව ලොකූ images තියෙනව :baffled: :baffled: ආයෙ රෙප් දෙන්න පුලුවන් වුනාම දෙන්නං :D :D
  12. WhiteWalker

    බලන්ඩ මේ හුරතල් සින්දුව

    මේක කියන්නෙ අවුරුදු 150ක විතර එකෙක්ද දන්නෙත් නෑ ඒ ඉස්සර ලමයි කිව්වෙ දැන් කොම්පියුටර් වලිං කටහඬට එක එක එව්ව කලෑකි තාස්සනේ දියුණුයි :yes: :yes: බටං ටිකක් ඔබල සීය කෙනෙක්ගෙ කටහඬ පොඩි ලමෙක්ගෙ වගේ කලෑකි :yes: :yes:
  13. WhiteWalker

    ලංකාවට ගිය කල - මුං මොක්කුද

    අපිත් ඇමරිකාව වගේ වෙනව සතුටු වෙයල්ල :D :D
  14. WhiteWalker

    hi

    දැන් උඹනෙ කිව්වෙ මං කොහොමැයි දන්නෙ :rolleyes: :rolleyes:
  15. WhiteWalker

    ඉස්‍රාඑල් ඩ්‍රොන් එකක් ශූට් කරලා

    ඉතිං මේ එකයිනෙ බිම දාල තියෙන්නෙ ඊශ්‍රායලේ සිරියාවට ඒ දුන්නට පස්සෙ එකද යවන්න ඇත්තෙ ? :sorry: :sorry: බිම දාගන්න බැරි වෙච්ච අනික් ටික ? :baffled: :baffled:
  16. WhiteWalker

    Deyyo!

    ඔව් ඔව් උඹ සුදු ලස්සන පොන්නයෙක්නෙ :rolleyes: :rolleyes:
  17. WhiteWalker

    hi

    ඔව් ඔව් ඇපලෝනියස් තමා :baffled: :baffled:
  18. WhiteWalker

    බලන්ඩ මේ හුරතල් සින්දුව

    මේක ලස්සන නෑ රොබින්සන් අන්දරය එකේ සින්දුව තමා මරු :yes: :yes:
  19. WhiteWalker

    hi

    දැන් එලකිරියෙ පිස්සො පිරීල අපිට නිදහසේ reply එකක්වත් දාන්න නෑ :baffled: :baffled:
  20. WhiteWalker

    කෝකද තෝරගන්නෙ

    1. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් ඇදෙන්න 90%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 100ක් පරදින්න 2. 10%ක සම්භාවිතාවක් තියෙනව රුපියල් 200ක් දිනන්න හැබැයි තරඟෙට ඇතුල් වෙන්න රුපියල් 100ක් ගෙවන්න ඕනෙ මේ දෙකෙන් එකක් තෝරගන්න දුන්නොත් කෝකද තෝරගන්නෙ ? :) :) (vote කලාට නම පේන්නෑ)

    No contents