1. markhaloce

    Shops වලට Programe හදන අය එන්ඩ..

    C# වලිං ලියපං sqlite දාල.. VB වල ස්ටයිල් එක අල්ලන්නෑ.. {} නෑ. ; නෑ. මහ අමුතු ලැන්ග්වේජ් එකක්. ඒ මදිවට තැනිං තැන dim. C# ජාව ස්ටයිල් එක තමා අල්ලන්නෙ.. උඹට සෑහෙන විශාල අමාරුවක් වගේ එකක් තියේ නං C C++ වලිං වගේ වුනත් ලිව්වෑකි :D හැබැයි නිකං බෑ.. ලොකූම ලොකු අමාරුවක් තියෙන්න ඕනෙ :yes:
  2. markhaloce

    මහින්ද ,වාසු,දිනේෂ් විමල්ගේ ගැනිට ෂුකයි

    අයි හෑව් අචීව්ඩ් දි අටෙන්ශන් ඔෆ් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ස් බයි ටයිපිං එන්ග්ල්ශ් ඉන් සිඞ්හල ලෙටර්ස්. :P දේ නීඩ් ඕල් ද ශ්‍රී ලඞ්කන්ස් නොට් ටු යූස් ඖර් නේටිව් ලෙටර්ස් ඇන්ඩ් යූස් දෙආය්ස් ඉන්ස්ටෙඩ්. :baffled:
  3. markhaloce

    මහින්ද ,වාසු,දිනේෂ් විමල්ගේ ගැනිට ෂුකයි

    වයි ශුඩ් යූ හර්ඩ් ඔෆ් මී ?
  4. markhaloce

    rifle or gun law

    උඹේ මන්නෙට තුවක්කුත් එක්ක හැරෙන්නවත් බෑ කුකුලෝහ් :P මන්න කුකුලහ් තුවක්කු දැකල භය වෙලා :P
  5. markhaloce

    මහින්ද ,වාසු,දිනේෂ් විමල්ගේ ගැනිට ෂුකයි

    :O අඩෝ මේ අපතය මාවරමණ්ඩියෙද ඉඳල තියෙන්නෙ ? මෙහෙම මන්ද බුද්ධිකයෙක් මේ පැත්තෙ හිටිය කියල අහලවත් නෑනෙ බං :O
  6. markhaloce

    apith awa

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. markhaloce

    ICT NVQ Level 4

    මේ ටික ට්‍රේනිං නොයා ලියල දාන්න බැරිද බං ? :rofl: :rofl:
  8. markhaloce

    Earth does not rotate

    කෝ බං වීඩියෝ එක පේන්නෑනෙ.. = ට එහායින් තියෙන ටික විතරක් දාපං.
  9. markhaloce

    Exam Fun Jokes Collection

    පට්ට :D තව තියේ නං දාපං :D
  10. markhaloce

    KELLO

    සල්ලි නැත්තං ඒ ගෑණි කොහොමද යකෝ ජීවත් වෙන්නෙ :P එකමහමාර ඒකිට මදි ඇති. ගල් යුගේ යෝධයො වගේ උන් මරාගත්තෙ. දිනන එකාට කෙල්ල කැමති වුනාම. දැනුත් එහෙම තමා. වෙනස දැන් ඇඟේ නෙමේ බලේ තියෙන්නෙ සල්ලි වල. ඉතිං වැඩියෙන් සල්ලි තියෙන එකා එක්ක යාළු වෙනව. ඕක සියළුම සත්තුන්ගෙ හැටි. මිනිස්සු ඊට වෙනස් උසස් සත්තු...
  11. markhaloce

    Ra bonna place ekak

    බොන කෙනෙක් නම් කිව්වෙ රාම බොන්න ඕන්නං උදෙන්ම බාපු ගමං යන්න ඕනෙලු. පස්සෙ පෙති දානවලු. මොනාද දන්නෑ. යන දිහාවක උදෙන්ම පල.
  12. markhaloce

    දිනූ දේශය නොදෙව් පරහට... නගව් හඩ බිය නොවී පරහ&

    අනේ පල කුකුලොහ් යන්න.. කඩුවෙන් හිස වෙන් කලාට කඳ නැතුව හිස පැන පැන ඇවිල්ල හපන්නෙ :P
  13. markhaloce

    SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D

    හෝම් පැකේජ් එක කුකුලොහ් :lol:
  14. markhaloce

    LED Bulb ?

    :O බොලා හැදුව :O එකක් හදන්න කීයක් විතර වියදම යනවද ?
  15. markhaloce

    LED Bulb ?

    මොකක්ද වර්ගෙ ? එලිය නං සූත්‍රිකා එකේ තරං එකක්වත් සෙට් වෙන්නෑ බං. ඒ එලිය ඇහැට අමාරුත් නෑ ලස්සනයි.. ලාබෙ හින්ද තමා cfl led දාන්නෙ. නැත්තං ආස අරවට බං. :yes:
  16. markhaloce

    ICT NVQ Level 4

    කමෙන්ට් කියවන්න ආවෙ...:buffled: බම්ප්
  17. markhaloce

    LED Bulb ?

    හන්දියෙ කඩෙන් ගත්ත.. ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ.. CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට. පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..
  18. markhaloce

    පට්ට නමක්

    මෙගට්‍රොන්එඩියු.එල්කේ කෲශියෑටිස්එඩියු.එල්කේ ඇක්සියෝඑඩියු.එල්කේ ඇස්සෙන්ඩියෝඑඩියු.එල්කේ තව හොඳ එව්ව මතක් වෙන්නෑ. මතක් වුනොත් දාන්නං.. බම්ප්

    No contents