ගෙදරට නෑයො එන නිසානෙ :D
හරියට හරි මචං..
මටත් ඔය කාලකන්නි හැතිකරේ පේන්න බෑ :baffled:
වෙඩිං එක ගත්තනං බෙඩිං එක ගත්තනං බබ්බු හැදුවනං ගිය දිහාස් වලට වෙලා හිටපියකො.
මේ කාලකන්නි අවුරුදු කාලෙම එනවනෙ ගෙවල් අස්සෙ රිංගන්න.
තූඃ නොදකිං..
ඕකුන්ව මගාරින එකමයි හොඳ..
හැම රෙද්දම හොයනව. උන්ට ඕනෙ දේකුත් නෑ එපා...