LED Bulb ?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Onikro-LED-Bulb-01.jpg

    Awata hoda LED bulb ganna thenek dannwado..?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..

    ade ehema wenne ne mama hadapu ewwa thiyenawa dan 1 year wedi elakiri ekenmai hadna widiya dena gatteth.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..

    ලාබ ජරාවක් ගන්ඩ ඇති. කොලිටි එව්වා තියෙනවා මම දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ දාගෙන ඉන්නවා. ඩීල් සයිට් එකක තිබිල ගත්ත බඩු. නියමයි මාර ඉතිරියක්. එළියත් සිරා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලාබ ජරාවක් ගන්ඩ ඇති. කොලිටි එව්වා තියෙනවා මම දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ දාගෙන ඉන්නවා. ඩීල් සයිට් එකක තිබිල ගත්ත බඩු. නියමයි මාර ඉතිරියක්. එළියත් සිරා

    මොකක්ද වර්ගෙ ? එලිය නං සූත්‍රිකා එකේ තරං එකක්වත් සෙට් වෙන්නෑ බං. ඒ එලිය ඇහැට අමාරුත් නෑ ලස්සනයි.. ලාබෙ හින්ද තමා cfl led දාන්නෙ. නැත්තං ආස අරවට බං. :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..

    ade ehema wenne ne mama hadapu ewwa thiyenawa dan 1 year wedi elakiri ekenmai hadna widiya dena gatteth.

    Happoi
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1st cross street eke hari 2nd cross street eke hari anura kiyala led karanama shop ekak tiyenawa. eken wena wenama part tika aragena uba assemble kara ganin. wade labai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..

    ඔව් බන්, එපා වෙනවා. අකුණු ගහද්දිත් ගොඩක් බල්බ් පිච්චුනා. හැබැයි පිච්චෙන්නේ එක LED බල්බ් එකක් විතරයි. ඒක රීප්ලේස් කරාම බඩු වැඩ. මම හිතන්නේ බාල SMD බල්බ්ද කොහේ.

    හොද කොලිටි ඒවා කොහෙද ගන්න තියෙන්නේ. ඔරිජිනල්ද කියලා බලා ගන්න විදිය දන්න කෙනෙක් කියල දෙන්නකෝ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113

    හන්දියෙ කඩෙන් ගත්ත..
    ඔක්කොම මාස තුනක් වගේ යද්දි එක පිට එක කෙලවෙන්න ගත්තෙ..
    CFL හොඳයි කියල හිතෙනව බං වෙලාවකට.
    පොඩ්ඩක් වැඩිය ගියත් ලේසියෙන් කෙලවෙන්නෑ..

    ඔව් බං, මොකක්ද මන්ද එල බ්‍රෑන්ඩ් එකකින් මාත් ගෙනාව දවසක්, ඔස්රම්ද මන්ද මතක නෑ නම, මාසයක් යනකොට ස්විච් එක දානකොට පටාස් ගෑව, එච්චරම තමයි, අන්තිමට බිලත් නෑ කොහෙද කියල වොරන්ටි ගන්න, අල්ලල දාල නිකන් හිටිය. ගලෝල බැලුවාම සර්කිට් එක පිච්චිල, LED ටික නම් එලට පත්තුවෙනව වෙනම සප්ලයි එක දුන්නාම :lol:
    ගෙනාව වෙන බ්‍රෑන්ඩ් එකකින් ඒව නම් තාම වැඩ ... :yes: