ඔය දෙ පුලුල් පාරාසයක විස්තරයක් , ඔබ කියන කාතාව හරි පවුද්ගලිකව මාත් හිතපු දෙයක් සාහා තෙරිච්ච දෙවල් තියෙනවා
පෙර ජිවිත වල බලපැම ( රෙසනස් ) , සියුම්ව තදට ක්‍රියත්මක වෙනවා
ජාන බලපැම , පුද්ගල සොබාවයන් හදනවා ලොකු ඉෆෙක්ට් එකක්
හිතන විදිය එකතු වෙනවා උඩ කරුනු දෙක උඩ
මෙහෙම දෙකුත් තියෙනවා සමහාර හැකියාවන්...