ඔයා වැරදි දෙයක් කිවුවෙ නැ, ලන්කාවෙ ගොඩක් අයට ගෙවල් හදලා වාහාන අරන් හිටියට පොඩි කාලෙ ඉදලා කන්න නැ අම්මලා තාත්තලගෙන් හම්බ වෙලත් නැ , රස්සාවල් කරලා පවුල් වෙලා කන්නත් නැ වෙයදම වැඩි , වියදම් කරලා කාලා පුරුද්දකුත් නැ , මාසෙම ගෙදර ලෙව කාලා පවුලත් එක්ක ගිහිල්ලා 1500 කට විතර කාඩ්බොඩ් පෙට්ටිවල දෙන බත්...