ෆේස්බුක්_ප්‍රශ්නයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    කැරි වේ:dull:ගේම පුතාලා ඉන්නේ බන්.
    අපේ අක්කා කෙනෙග්ගේත් පොටෝ දාලා අසහනකාරයෙක් ප්‍රොෆයිල් එකක් කරන් යනවා. :baffled: ඒගොල්ලෝනම් පොලිසි ගියාද කොහෙද. නො එක මාරු කරන්න තියෙන්නේ ලේසිම වැඩේ. :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කැරි වේ:dull:ගේම පුතාලා ඉන්නේ බන්.
    අපේ අක්කා කෙනෙග්ගේත් පොටෝ දාලා අසහනකාරයෙක් ප්‍රොෆයිල් එකක් කරන් යනවා. :baffled: ඒගොල්ලෝනම් පොලිසි ගියාද කොහෙද. නො එක මාරු කරන්න තියෙන්නේ ලේසිම වැඩේ. :dull:

    :dull: puduma ammak thiyenne mchn kiyala wadak nah :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කෙල්ලගෙ තරහකාරයෙක් බං මේක කරන්න ඇත්තෙ. අපිට සැක එක කෙල්ලෙක් ඉන්නව. ඒත් හරියටම ඇගිල්ල දික් කරන්න බෑ බං. මට ඕනෙ සයිබර් ක්‍රයිම් ගැන රිපෝට් කරන්න තියන නම්බර් එකක් මචං. අර උඩ දාල තිබ්බ ගවර්න්මන්ට් සයිට් එක වැඩ නැහැ බං.

    කපල් පැකේජ් එකක් බං තියෙන්නෙ. නම්බර් දෙකම මාරුකරල දෙයිද හච් කාරය.:(

    කරපු එකා නෙට් එකේ හෝඩිය දන්නවනම් ඌව අල්ලන්න හම්බවෙන්නේ නෑ බන්. .
    හොදම වැඩේ නම්බර් එක මාරු කරගන එක. .
    කපල් සිම් එකක් නම් උබේ එක කෙල්ලට දීලා කෙල්ලගේ එක උබ ගනින්. .
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    Nmber eka maru karal hitapan bn. dan ara mobitel eke miss call alert eka eddi name ekath watenne. ekath mala karumayak bn
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    කැරි වේ:dull:ගේම පුතාලා ඉන්නේ බන්.
    අපේ අක්කා කෙනෙග්ගේත් පොටෝ දාලා අසහනකාරයෙක් ප්‍රොෆයිල් එකක් කරන් යනවා. :baffled: ඒගොල්ලෝනම් පොලිසි ගියාද කොහෙද. නො එක මාරු කරන්න තියෙන්නේ ලේසිම වැඩේ. :dull:

    :dull: puduma ammak thiyenne mchn kiyala wadak nah :(

    කරපු එකා නෙට් එකේ හෝඩිය දන්නවනම් ඌව අල්ලන්න හම්බවෙන්නේ නෑ බන්. .
    හොදම වැඩේ නම්බර් එක මාරු කරගන එක. .
    කපල් සිම් එකක් නම් උබේ එක කෙල්ලට දීලා කෙල්ලගේ එක උබ ගනින්. .

    page eka report kara

    Nmber eka maru karal hitapan bn. dan ara mobitel eke miss call alert eka eddi name ekath watenne. ekath mala karumayak bn

    අසහනකාරයෝ බන්. :frown:
    thanx machanla hamootama. :) puluwan aya muwa report karanna