1. B_i_n_g_o

    නිව්යෝක්හි_නිරුවත්ව_ඇවිදින_යුවතී

    ඔය පනිවිඩ කතා බොරු බං. මෙයාට ඕනෙ කැපිල පේන්න විතරක් වගෙයි පේන්නෙ.
  2. B_i_n_g_o

    පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන්

    zoom කරල බලහන් සාටකයක් එල්ලල ඇති :lol::lol: එල මචෝ +12:)
  3. B_i_n_g_o

    පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන්

    පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන් මේ ලින්ක් එකට ගියොත් අපේ ඔලුගෙඩි උඩට කඩන් වැටෙන්න පුලුවන් දේවල් කොච්චර නම් පෘථිවිය වටේ කැරකි කැරකි තියනවද කියල තේරුම් ගන්න පුලුවන් වෙයි:shocked:. මැදින් තියෙන්නෙ අපේ පෘථිවිය. කොලපාටින් පෙන්නන්නෙ දැනට ක්‍රියාකාරීව පවතින චන්ද්‍රිකා. අලු පාටින් පෙන්නන්නෙ වැඩ...
  4. B_i_n_g_o

    අලුතෙන් ආවෝ.........

    දැන් මොකක්ද උඹේ පොඩි :confused:
  5. B_i_n_g_o

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    ගුනය අනුව තීරනය එන එක වෙනම දෙයක්. ඒක මම නැහැ කිව්වෙ නෑ. නමුත් මම කියපු කාරනය නිවැරදියි. හොදට හොයල බලපන්. ගුනය අතින් සම නම් ශරීරයේ විශාලත්වය අනුව එය තීරනය වෙනවා. තිරිසන් සත්වයින් ගුනය අතින් ඉහලයි පහලයි කියල වෙන් කරන්නෙ කොහොමද? මෙන්න මේ ලිපිය බලපන් මම කිව්වට පිලිගන්න අකමැතිනම්...
  6. B_i_n_g_o

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    පව් නම් සිද්ද වෙනව. ඒත් මේ අදහස ඇතිවෙන්න ප්‍රදාන හේතුවක් වෙන්න ඇති පුස්සදේව යෝදයාගේ කතාව. මහනවෙලා හිටියත් රටට අවශ්‍ය මොහොතේ සිවුරු ඇරල ඇවිත් දුටුගැමුනු රජතුමා එක්ක යුද්දෙට ගිහින් රට ජාතිය බේරගෙන ඇවිත් ආයෙ මහනවෙලා රහත් උනා. බුදුහාමුදුරුවොත් තමුන්ගෙ ජාතිය වෙච්ච ශාක්‍යයින් සමූල ඝාතනය වීම වලක්වන්න...
  7. B_i_n_g_o

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    මේක වෙන්න පුලුවන් බන්. ප්‍රානගාතය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල ආකාර දෙකයි. මදුරුවෙක් මරනවට වැඩිය හරකෙක් මරද්දි වැඩිපුර පව් සිද්ද වෙන්න පුලුවන්. හරක එක පිහි පාරෙන් මරන්න බැරිවෙන්න පුලුවන්. එතකොට ගොඩක් වෙර වීරිය ගන්න වෙනව ඌව මරන්න. හිතේ ඇතිවෙන ක්‍රෝධය වැඩිවෙනව ඌව ලෙහෙසියෙන් මරන්න බැරි උනහම.
  8. B_i_n_g_o

    තාත්තේ ...... ?

    tfs! me sinduwath mathak una meka kiyawaddi.:baffled: NVUIIJdFoMY
  9. B_i_n_g_o

    දොස්තර_අඬයි

    onna umbe thread eka balala, mama hoyala demma machan. tfs! http://www.nydailynews.com/life-style/health/photo-crying-er-doctor-offers-rare-emotional-glimpse-article-1.2156692
  10. B_i_n_g_o

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    තැන්ක්ස් මචෝ. මේ අහන ගමන්. ඒ ප්‍රශ්නයට සාදාරන පිලිතුරක් ලැබුන මට. තව හොයල බලන්න ඕනෙ. :cool::cool:
  11. B_i_n_g_o

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    මම මේ ඊයෙ පෙරේදා වෙනකම් හිතුව මේ ස්වාමීන් වහන්සේට මානසික රෝගයක් ඇති කියල. ඒත් දැන්නම් මමත් වැට උඩ. අපි ඇත්තටම රහතුන් දැකල නෑ. සින්හල බෞද්දයින් රහතුන් දකින්න කියල බලාගෙන ඉන්නෙ මැජික් කාරයෙක්ව දකින්න. මට මේ හාමුදුරුවන් ගැන තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි මේ හාමුදුරුවෝ රහත් උනානම්, පිටිදූවේ සිරිධම්ම...
  12. B_i_n_g_o

    පාරිලෙයිය වනයේදි බුදුන්ට පලතුරු පූජාකරපු ඇතායි, මී පැනි පූජා කරපු වදුරයි ඒ පිනෙන් සුගතිගාමී වුනා...

    පාරිලෙයිය වනයේදි බුදුන්ට පලතුරු පූජාකරපු ඇතායි, මී පැනි පූජා කරපු වදුරයි ඒ පිනෙන් සුගතිගාමී වුනා කියල අහල තියනව. බෝධිසත්වයෝ බුදුබව පතාගෙන තිරිසන් අපායෙ ඉදගෙනත් පාරමිතා පිරුව නේ මචෝ.
  13. B_i_n_g_o

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ගිය අවුරුද්දෙ මේ ආශ්‍රමයේ උපසම්පදා පිංකමට මමත් සහභාගී උනා. එදා මෙතන පැවදි උන ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් සහ යාලු මිත්‍රයින් විශාල ප්‍රමානයක් සහභාගී වෙලා හිටිය. මමත් එදා සහභාගී උනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ මිත්‍රයෙක් විදිහට. ස්වාමීන් වහන්සේලාගේ නෑදෑ මිත්‍රයින්ට වෙනම දානය පිලියෙල කරල තිබුනා. අපිට...
  14. B_i_n_g_o

    බඳිනවද නැද්ද???

    ඒක තමයි බන් "තමන්ට පුලුවන් තරමින් යමක් කමක් හොයාගෙන ගෙයක් දොරක් හදාගෙන විවාහවෙනව කියන එක වෙනම දෙයක්" කියල කිව්වෙ. උබේ තියරිය හොදයි. ඒකට තමයි මමත් කැමති.ඒත් හැබෑ ලෝකෙට පයගහල බලපන් 15,000 හෝ ඊට අඩු සැලරි ගන්න අය කී දෙනෙක් ඉන්නවද කියල. මිනිස්සුන්ගෙ ජීවිත වල අනාගතේ ගැන අපිට අනාවැකි කියන්න බෑ. සමහර...
  15. B_i_n_g_o

    බඳිනවද නැද්ද???

    මාසෙට 15,000ක් ගන්න අම්මල තාත්තලට මාසෙට 50,000ක් නෙමෙයි කෝටි ගනන් හම්බකරන පුතාල දුවල ඉපදෙන්න පුලුවන්. ඒ අම්මල තාත්තල දුක් විදින්න බයයි කියන හේතුව නිසා විවාහ වෙන්නෙ නැතිව හිටියොත් ඒ උන්ගෙ තියන කාලකන්නිකම.තමන්ට පුලුවන් තරමින් යමක් කමක් හොයාගෙන ගෙයක් දොරක් හදාගෙන විවාහවෙනව කියන එක වෙනම දෙයක්. මාසෙට...
  16. B_i_n_g_o

    බඳිනවද නැද්ද???

    කෙල්ල හිතන්නෙ බදින දවස ගැන, මගුල් සාරිය ගැන, දෙවැනි මනමාලියට මල්කුමාරියන්ට අන්දවන ඇදුම් වල පාට ගැන. මම හිතන්නෙ බැන්දට පස්සෙ එන්න තියන ප්‍රශ්න ගැන(අම්මල තාත්තල එක්ක අලුත් ලේලිට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න), වෙඩින් එකේ වියදම ගැන. කෙල්ලයි මමයිත් හරියට උඩු සිතයි යටි සිතයි වගේ කියල හිතෙනව වෙලාවකට.:dull:
  17. B_i_n_g_o

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    ත්‍රෙඩ් එක ට්‍රැක් පැන්න නේද

    No contents