පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පෘථිවිය_වටා_කක්ශගත_වී_ඇති_වස්තූන්

    මේ ලින්ක් එකට ගියොත් අපේ ඔලුගෙඩි උඩට කඩන් වැටෙන්න පුලුවන් දේවල් කොච්චර නම් පෘථිවිය වටේ කැරකි කැරකි තියනවද කියල තේරුම් ගන්න පුලුවන් වෙයි:shocked:. මැදින් තියෙන්නෙ අපේ පෘථිවිය. කොලපාටින් පෙන්නන්නෙ දැනට ක්‍රියාකාරීව පවතින චන්ද්‍රිකා. අලු පාටින් පෙන්නන්නෙ වැඩ කරන්නෙ නැති චන්ද්‍රිකා. රතුපාටින් පෙන්නන්නෙ පෘථිවිය වටා කක්ශගත වී ඇති අභ්‍යවකාශ සුන්බුන්.