1. king_pandukabaya

    බඳිනදාට කියනකවි අහන්න එන්න....

    elama thamai. "thaman sithata thama athamaya senasilla"
  2. king_pandukabaya

    -Which movie you watched last? -

    Good movie 9/10
  3. king_pandukabaya

    ලිංගික ආශාව අඩු වීම 16+ (Low Sexual Desire )

    thanks machan. By the way, I'm not needing this advices right now. But in the future i will
  4. king_pandukabaya

    තේරුනද ආයි කියලා දෙන්නද?????

    අනේ මට නම් බැරියෝ. slides 20 ක් 30 ක් තියෙන lecture එකක්වත් තේරෙන්නේ නැති කොට පැයක් ඒක තැන ඉන්න බැරි කොට. මට කොහොම මේවා තේරෙයි ද ?
  5. king_pandukabaya

    New National Symbol

    :lol:
  6. king_pandukabaya

    ලිංගික

    :) thanks reP++
  7. king_pandukabaya

    F******* America

    Goto hell, America
  8. king_pandukabaya

    ස්වයංවින්දනය

    matath oka thamai pudume
  9. king_pandukabaya

    ඉන්ධන මිල ඉහළ දමන්න අයි. ඕ.සී.ය යළි ඉල්ලයි

    mamath oya kathawa ehuwa. Hebei lankawe nam hemadama prices going up
  10. king_pandukabaya

    Stephanie Siriwardhana miss Sri Lanka

    මේකිගේ කිසිම ලස්සනක් නෑ
  11. king_pandukabaya

    Micro Sedan, MX7

    This one. MX7 (not the Geely one). My uncle is a doctor. He had plans for buying a yaris with his permit. But now he is repenting of his bad decision. I wan't recommend it so does he. Go for yaris or a sedan with similar features. NOT for Micro sedan
  12. king_pandukabaya

    ::US Marines are always right::

    :lol: hina kaala merenawa
  13. king_pandukabaya

    සුර්ය කෝෂ (Renewable Energy)

    අපිට සූර්ය බලය ප්‍රධාන විදුලි ධාරවත් එක්ක භාවිතා කරන්න පුලුවන් නම් ගොඩක් සල්ලි ඉතිරි වෙනවා
  14. king_pandukabaya

    Micro Sedan, MX7

    මගේ බාප්පා මේක පාවිච්චි කරනවා. ප්‍රමිට් එකට ගත්තේ. මේක හොඳ නෑලු. වැඩිකල් තියෙන්නේ නෑ. ඉක්මනට කැඩෙනවා. මයික්‍රෝ කාර් කොම්පැනියට දහ පාරක් විතර හදාගන්න ගියා. තෙල් එහෙමත් කරනවා හරිම අඩුයි මේ වගේ අනිත් කාර් වලට සාපේක්ශව

    No contents