තමන්ගේ ජාතිය ගැන ආගම ගැන අභිමානයෙන් කතා කරන එක ජාතිවාදය නෙවෙයි. අපි හැමෝම අපේ ආගමට ජාතියට ආදරෙයි. ඒ වගේම රටටත් පන වගේ ආදරෙයි. ඉතින් මේ රට සිංහලයාට අයිතියි කියලා කිව්වාට අනෙක් ජාතීන්ට මේක ඇයිති නෑ කියලා කවදාවත් කියලා නෑ. නමුත් කවුරු වුනත් මේ රටට විනාශ කරන්න ක්‍රියාකරනවා නම් එයා දෙශද්‍රෝහියෙක්. මේ...