1. king_pandukabaya

    Ways to kill your wife

    OMG !!. Are you fed up with your wife ??
  2. king_pandukabaya

    දුම් වැටි ප්‍රචාරනයේ අලුත්ම කලාව

    ඒක නම් ඇත්ත. මේ ත්‍රෙඩ් එක දැම්ම පුද්ගලයා ඇත්තටම එලකිරි එකට ආදරේ නම් වෙන කෙනෙකුගේ නිර්මාණයක් දාන කොට ඒක සඳහන් කරන්න ඕනේ. ඒක මේ forum එකේ නීතිය සහ සමාජය පිළිගත්තු දෙය. ලින්ක් එක දාපු නැති එක ගැන කිව්වහම. නම හෙලි කරන්න බෑ කියල වගේම ධනවාදය ගැන බොරු බයිලා ඇදබානවා.
  3. king_pandukabaya

    ♥----Romantic Moments----♥

    ලංකාවේ නම් මෙහෙම ඉන්න හිතන්නවත් බෑ. කවුරු හරි උදැල්ල දානවා. එක්කෝ පොලීසිය නැත්නම් වටපිට ඉන්න මිනිස්සු. සංස්කෘතිය විනාශ වෙනවා කියලා ගොඩක් අය මේවාට අකමැති
  4. king_pandukabaya

    ♥----Romantic Moments----♥

    digathama daanna :)
  5. king_pandukabaya

    World's Largest Gun[Maxxa]

    very impressive rep+
  6. king_pandukabaya

    -Which movie you watched last? -

    Well, I think it is the worst of the 3 movies. The plot and acting in not good. I don't know what it is but, I feel little bit uneasy about this movie, perhaps because of the unlively dialogues and acting. For the most of it, I miss Megan Fox. She is hotter than the woman in this movie. CGI is...
  7. king_pandukabaya

    So loverss

    ඈ කුකුලෝ ?? තෝ දැන් කවිත් ලියනවාද ?
  8. king_pandukabaya

    අන්තර්ජාලය ගැටවර මොළය වනසයි

    mamath iwarai. Dentama mage mole upset gahala wage.
  9. king_pandukabaya

    “කෆීර්“~Kfir

    thanks for the info :)
  10. king_pandukabaya

    Transformers III @ Liberty Cinema

    mama nam ada CAM copy ekak beluwa. Quality nam hondai. Kohoma unath parana films 2 ekka balana kota plot and acting melo rahak ne. CGI nam hondai
  11. king_pandukabaya

    City_of_Colombo (getting better)

    eka nam eththa
  12. king_pandukabaya

    LK Girls Gone crazy.........................16+

    Honda aappa seen ehema yanawa ethi
  13. king_pandukabaya

    -Which movie you watched last? -

    Just now finished watching
  14. king_pandukabaya

    ආදරයෙන් පැරදුන මගේ කතාව

    කෙනෙක් ආදරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ කවදා හරි ඒ ආදරය නැතිවෙනවා කියලා හිතේ තියාගෙන. ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි. මමත් කෙනෙක්ගෙන් ඇල්ම බැල්ම බලාපොරොත්තු වෙලා එකපාරකම එයා මාත් එක්ක නැති එක ගැන හරියට දුක් වුනා. ආයේ මම කවදාවක් ආදරයක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ
  15. king_pandukabaya

    U.S. Air Force is developing spy crafts looks like birds and even insects~ඇමරිකානු ග

    Lankadi lankawata USA invasion ekak awoth ape air-force ekata counter attack karanna mortein gahanna kiyamu megollanta

    No contents