ඔය සේරමත් එක්ක ෆෝන් එකත් එක හේතුවක්. දැන් ළමයින්ට තමන්ගේ අදහසක් බෙදාගන්න යාළුවො අඩුයි.හැමෝම ෆෝන්වල..පැය ගානක් ෆෝන් ඒකෙ එල්ලිලා ඉදලා ස්ක්‍රීන් එක ඕෆ් කරලා පැත්තකින් තිබ්බම එන්නේ කාලකන්නි හැගීමක් තමන්ට කවුරුත් නෑ තමන් තනිවෙලා කියලා හිතෙනවා.හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක් නැති උනාම අන්තිමට...