1. Ryan08

    මාණික්කවත

    අනිවාර්යෙන්ම බං. සෙන්කොට්ටං කියන්නේ කියවපු පොත් වලින් අමතක නොවෙනම පොතක්.
  2. Ryan08

    නිතර වැසිකිලි යෑම හා උදරයේ වේදනාව| තොරතුරක් දෙන්න.

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.එයා කියන්නේ මොකක්ද කියලා බලලා තවත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඒයා කියන්නෙත් කලින් එක්කෙනා කියපු දේමද කියලා බලන්න. කොයි වේලාවකවත් එක ඩොක්ටර් කෙනෙක් මත ඉන්න එපා.
  3. Ryan08

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    හදන්නට වැහි බිංදුවක් පොළොව ගහකොළවිදි දුකක් දන්නවා නම් තෙමෙනවා නුබ මහා වැස්සේ කල්පයක් නෙතට නිදි නැති රැය දුකක් ඉසිබුවක් නිලදිමි පැයක් ඔබව හිත ළඟ බලාගත් හැටි දන්නේ නෑ ලොව කවුරුවත් ............. සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා නැගී රිය පෙළහරින් පැතු පෙම් ලොව දවා මනාලියවී ළදේ ගියත් ඔබ ඔහු කරා...
  4. Ryan08

    මාණික්කවත

    ඔව් මානික්‍යාවත කියන්නේ පොතක්
  5. Ryan08

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    ඇස්පනාපිට බිදුණු හීනෙක ලොවට රහසින් සැරිසැරිමය හිත්පුරා විදිනට වරම් නැති සොදුරු සයනෙක නිදිවැරීමය නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමත් නොවෙයි ප්‍රේමය බලා දුර හිද කතානොකරම සුසුම් පපුවක සිරකිරීමය.. .......... පෙම්වන්තයින් සේ සිනාසී හමුවීලා වෙන්වී හඬා ආයෙත් ඉතිං ප්‍රේමේ නමින් සෝගී ගයන්නෑ ඉතිං...
  6. Ryan08

    මාණික්කවත

    මහපොළව කියලා ඩ්‍රාමා එකකුත් තිබුණා හොයාගෙන බලපන් ඒකත් පට්ට
  7. Ryan08

    පොඩි සින්හයා

    😂
  8. Ryan08

    ලන්ඩන් බහුජ්ජයෙක් මීක් කියයි. සුදු සර් පදිරි වෙයි

    සුද්දට අහන්න තිබුනේ "මම ඒ ටික අයින් කරන්නේ උබ මේ රටින් යනවා නම් විතරයි කැමතිද කියලා. අනේ දොරකඩ දෙපැත්තනුත් දෙකක් තියන්න කියයි 😁
  9. Ryan08

    ස්පෝට් කරන සුද්දියො ගොඩක් පිරිමි වගේනෙ 😧

    දැන් මොකක්ද ප්‍රශ්නේ උබ ස්පෝට් කරන සුද්දියන්ට කැමති නැද්ද?? අපි එහෙනම් වෙන එකක් බලමු. හැබැයි උන් පස්සේ පසුතැවෙයි ස්පෝට් කරන්න ගිහින් නැතිකරගත්තේ මැණිකක් කියලා ☹️
  10. Ryan08

    පොලීසියෙන් අවසර අරන් ද?🤔

    නිර්වාන්, කේසර are you ready??
  11. Ryan08

    ගැනී දාල ගියා.

    පව් බං පොඩි එකා. ඌ එක තැනක කියනවා "මැරෙන්න හිතෙන තරම් දුකයි කියලා" ඕවා විහිළුවට ගන්න නරකයි ☹️
  12. Ryan08

    කොටුවේ පොඩි සාදුගේ ලක්ෂ අටේ ෆෝන් ඵක..😍

    බලපන් ඉතිං මුන් තමයි නියම බිස්නස්කාරයෝ. කියන කැත බලපන් මැරෙන්න ඉස්සල්ලා ලස්සන පන්සලක් හැදුවලු මුන් මහණ වෙන්නේ ධර්මයෙන් මිනිස්සුන්ගේ මනස හදන්නද ලස්සන පන්සල් හදන්නද? දායකයන්ගේ සල්ලි වලින් ස්පා ගිහින් අංස භාගේ හොදට තවාගන්නවා ඇති 🤮
  13. Ryan08

    මුගේ ලස්සන බලපන්..

    දැකලා නම් නෑ හැබැයි ඌ ඇත්තටම ලස්සනයි
  14. Ryan08

    බඳින්න ඕන මෙහෙම කෙනෙක්..❤️

    මට නම් ඒ දෙන්නම පට්ට. අරූටත් තිබුණනේ ජනප්‍රිය උනාට පස්සේ වයිෆ්ව අතෑරලා වෙන ලස්සන සල්ලි තියෙන පොඩි කෙල්ලෙක් බැඳගන්න ඒත් ඌ තමන්ගේ වයිෆ් එක්කම හිටියා කියන්නේ ඌත් කොලිටි මනුස්සයෙක් 😍
  15. Ryan08

    මට වයස 32යි, මහත්තයට මොකුත් බෑ.

    දඟ උන්නම් ඉතිං හොයාගන්න පුළුවන් මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ගියානම්. එතන ඉන්න සමහරු දඟකරන නිසා ඇඳවල් වලට තියලා ගැටගහලා තියෙන්නේ.
  16. Ryan08

    කළුවෙක් හඬා වැලපෙයි. සුද්දි මීක් කියයි

    follow your heart but take your brain with you කියන්නේ ඔන්න ඕකට තමයි. දවසක් sex කරලා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න නිදහසට කරුණු කිය කිය ලෝකෙටම චාටර් වෙනවා.

    No contents