Sperm test කරපු අය ඉන්නවද??

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඕක මමත් කරා මීට ගොඩක් කලින්. ලැබ් එකේදිම ගන්න කිව්වා. ඒක පට්ට චාටර් වැඩක්. වැඩේ හරි ගියේ නෑ. පස්සේ මම ගෙදර ඇවිත් ඇරගෙන වීනාඩි 5ක් 10ක් ඇතුලත ගිහින් දුන්නා. එහෙම කරාට අව්ලක් නෑ බන්. ලැබ් අස්සෙයි ටොයිලට් අස්සෙයි ඕක ගන්න ගියාම නම් නගින්නෙත් නෑ :lol:
     
    • Like
    Reactions: wccryanrox

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මමත් කරා මීට ගොඩක් කලින්. ලැබ් එකේදිම ගන්න කිව්වා. ඒක පට්ට චාටර් වැඩක්. වැඩේ හරි ගියේ නෑ. පස්සේ මම ගෙදර ඇවිත් ඇරගෙන වීනාඩි 5ක් 10ක් ඇතුලත ගිහින් දුන්නා. එහෙම කරාට අව්ලක් නෑ බන්. ලැබ් අස්සෙයි ටොයිලට් අස්සෙයි ඕක ගන්න ගියාම නම් නගින්නෙත් නෑ :lol:

    :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක මමත් කරා මීට ගොඩක් කලින්. ලැබ් එකේදිම ගන්න කිව්වා. ඒක පට්ට චාටර් වැඩක්. වැඩේ හරි ගියේ නෑ. පස්සේ මම ගෙදර ඇවිත් ඇරගෙන වීනාඩි 5ක් 10ක් ඇතුලත ගිහින් දුන්නා. එහෙම කරාට අව්ලක් නෑ බන්. ලැබ් අස්සෙයි ටොයිලට් අස්සෙයි ඕක ගන්න ගියාම නම් නගින්නෙත් නෑ :lol:

    ඇයි උබට සහයට මේල් නර්ස් කෙනෙක් දුන්නේ නැද්ද :D:lol:
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Machan umba inne Colombo nam Navinnata ena eka lesi. Machan mama kiyanne mamai wifui ayurweda gihilla success wechcha nisa. Mamath sperm test ekak karala thiyenawa, Ethanata giyaama wenama room ekakata gihilla sperm sample ekak denna kiyala podi container ekakuth denawa. Habai e dawas wala mama Western doc kenek gaawata thamai giyee. But passe ayurwedeta giyaa. E golloth sperm test report thibboth balanawa. Habai mama yana dawas wala hitapu doctor dan pension gihilla habai Paanadura patte private karanawalu. Poddak inna mama try ekak deela eya mobile no eka hoyala dennam. Habai ithin eyata gewanna wei. But godaak hondai kelinma ayurwedeta yanna. worry wenna epaa

    Thanks machan
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ස්පර්ම් ටෙස්ට් එකේදී ස්පර්ම් ගන්න වෙනස සාමපල් රෑම්ස් තියෙනවා. ඒකට වොෂ් රෑම් දෙන්නේ නෑ. උඹට කවුන්ටර් එකෙන් පොඩි කන්ටේනර් එකක් දෙයි. ඒකට ස්පර්ම් අරන් කවුන්ටරේට බාර දියන්. උඹට ඕනනම් ගෙදර ඉදන් උනත් ස්පර්ම් ගෙනත් දෙනත් පුලුවන්. නමුත් ඒක එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද ස්පර්ම් එලියට ගත්තු ගමන් වගේ අපි ලැබ් එකට දෙන්න ඕන. ස්පර්ම් ගත්තට පස්සේ වැඩිය හොල්ලන දේවල් කරන්න හොද නැහැ.

    වැදගත්ම කාරණය තමයි උඹ ස්පර්ම් දෙන්න දවස් 3ක් වත් කලින් ඉදලා ස්පර්ම් පිට නොකර ඉන්න ඕන. ඒ කියන්නේ ලිංගික සංසර්ගයක් හෝ ස්වයං වින්දනයක් කරන්න හොද නැහැ ස්පර්ම් දෙන දවසට කලින් දවස් 3ක් වත්. දවස් 3ක් හෝ 4ක් ස්පර්ම් පිට නොකර ඉදලා ගිහින් දෙන්න. එහෙම නොවුනහොත් ඒවායේ සරැභාවය නිවරදිව ගන්න බැරි වෙනවා. හොස්පිට්ල් එකට ගිහින්ම ස්පර්ම් දෙන්න.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    PM වලින් සහ comment වලින් උදව් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි
    මම එනසතියේ වගේ යන්න ඉන්නේ
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මොන හුත්තක්ද ඔයි . මොකටද මානසිකව වැටෙන්නේ. එක එක ගොඩ වෙදකම් කරන්න එපා. හම්බ වෙයන් ඩොක්ටර් අජිත් රාජපක්ෂ. හරි අමාරුයි වෙලාවක් වෙන් කරගන්න . හැබැයි බඩු ෂුවර්.

    අජිත් රාජපක්ෂ හොදයි. නමුත් ගණන් වැඩියි. හම්බුවෙන්නත් අමාරැයි.

    ලංකා හොස්පිට්ල් එකේ එන්නවා නිශේන්ද්‍ර කරැණාරත්න කියලා ඩොක්ටර් කෙනෙක්. එයත් බොහෝම හොදයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai

    ඇයි උබට සහයට මේල් නර්ස් කෙනෙක් දුන්නේ නැද්ද :D:lol:

    ඇයි උඹ හිතුවද උඹේ වැඩ වල සහයට Male'sලා එනවා වගේ අපිටත් එහෙම එනවා කියලා
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹ මේ ටෙස්ට් එකක් කරගන්න ස්ප්‍රෙම් ටිකක් දෙන්න දත කනවා...ලංකාවෙ නැති උනත් ලෝකෙ සල්ලි වලටත් ස්ප්‍රෙම් ගන්න තැන්තියෙනවා... ලංකාවෙ උනත් ස්ප්‍රෙම් වල වොලීව්ම් එක අඩු හෝ වධ පිරිමින්ගේ ගෑනුන්ට හොස්පිට්ල් එක හරහා ස්ප්‍රෙම් ඩොනෙට් කරනවා නළදරු උපත් වලට...කාගේ කවුද කින්ද මන්ද කියලා අනන්‍යතාව හෙලි නොකරට ගොඩක් නල දරු උපත් එහෙම තමයි වෙන්න්නෙ... එහෙව් එකේ තමන්ගේ ධාතු වල තත්වය දැන ගන්න වටේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව පල...මේ ටෙස්ට් එක ලමයි ප්‍රශ්න තියෙන උන් විතරක් නෙමෙයි බදින්න ඉන්න හැම පිරිමියෙක්ම කරගන්න ඕනේ එකක් තමන්ගේ ධාතු වල තත්වය දැනගන්න...විශෙෂයෙන්ම සිගරට්, ගංජා කුඩු බොන අයත් ඩේලි ඇල්කොහොල් ගන්න අයත්...
     
    • Like
    Reactions: DangerMan119

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මම පිටරට රීහැබ්ලිටේෂන් සෙන්ටර් එකක වැඩ කරලා තියනවා.

    :rofl: :rofl: :rofl:
    උබ ඉතින් නොකරපු ජොබ්
    එකක් කියපන්කෝ...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් ඕක චැක් කොරන්න ගිහින් තියනව. බැදල මාස 8ක් වගේ යද්දි බයටම ගියා චෙක් කරන්න. ගම්පහ ආරෝග්යා එකට ගියෙ. මම උන්ගෙන් මුකුත් විස්තර අහන්න ගියෙ නෑ ඉස්සල්ලම. ෆාමසියෙ තියනව පොඩි ප්ලාස්ටික් කුප්පි වගයක්. ඕකක් අරන් වැලක් බලල බඩු ටික කුප්පියට දාගෙන පටස් ගාල හොස්පිටල් එකට ගියා. වයිපරේ එක්ක ගියෙ. මට ඉතින් ඕක ගිහින් දෙන්න චාටර් වගේ හින්ද මම වයිෆ්ට කිව්ව සාම්පල් ගන්න තැනට ඒක දෙන්න කියල. එතන එක පිරිමියෙක්වත් නෑ. ඔක්කොම ඉන්නෙ ගෑනුමයි. සල්ලි ගෙවන්න කැශියර් එකට යද්දි එතන ගෑනි අහපි කෝ මහත්තය කියල. වයිෆ් මාව පෙන්නුව. මම හිමින් සැරේ එතෙන්ට ගියා. උන් මට කොලයක් දික් කරා මේකෙ තියන විදිහටද කලේ ඇහුව. ඒකෙ තිබ්බෙ නම් හොස්පිටල් එක ඇතුලෙදිම සාම්පල් එක ගන්න ඕනෙ. පිටින් ගේන සාම්පල් බාරගන්නෙ නෑ. විනාඩි 20ක් ඇතුලත සාම්පල් එක බාරදෙන්න ඕනෙ. මම ඉතින් කොහොම හරි උන්ට ශේප් එකක් දැම්ම විනාඩි 20ක් ඇතුලත ගෙනාවෙ කියල.උන් ඉතින් සාම්පල් එක බාරගත්ත. බැදල අවුරුද්දක්වත් පහුවෙලා නම් ඕක ටෙස්ට් කරන්න යමන්.නැත්තන් ඩොක්ටර්ල ගනන්ගන්නෙත් නෑ. තව ටිකක් ට්‍රයි කරල එන්න කියනව.