එපා වෙනව බන්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    2.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද නම් එලකිරි එක මෙලෝ රහක් නෑ බන්.එපා වෙනව :no::no::no::no:

    උබ රස්නෙන් බොන්න ඇත්තේ cool කරලා බීපන් මාර රසයි :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව්, දේශපාළන thread වෙනමම section එකකට දානවා නම් හොදයි , අර දිල්වාලේ පොන්නයගේ ඇඩිඇඩියාව අහලා මට මේක එපා වෙලා තියෙන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදේට බොන්නෙපා.. සෙම බං.. මාත් ඉස්සර බිබී ඉඳලා නැවැත්තුවා..:yes:
    රත් කරලා.. සීනි දාලා බීපන්.. එතකොට අවුලක් නෑ මචං..:D
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව්, දේශපාළන thread වෙනමම section එකකට දානවා නම් හොදයි , අර දිල්වාලේ පොන්නයගේ ඇඩිඇඩියාව අහලා මට මේක එපා වෙලා තියෙන්නේ.

    ඔව් බන්.අනික් උන් කෙල්ලන්ගෙ පින්තූර දාගෙන දගලනව.කියවන්න වැදගත් දෙවල් හරිම අඩුයි :no::no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ රසයේ අවුලක් බං නැත්තම් හැමදාම රහයි අපිත නම් :D