1. markhaloce

    Final Dissertation hard bind කරන්න තියෙන තැනක්?

    නොදකිං. ටයිටල් එක දැක්කෙ ෆයිනල් ඩෙස්ටිනේශන් වගේ. අත පය ගැලවිලා කටු කුඩුවෙන මොකක් හරි මිනියක් බලන්න ආවෙ. ඇයි යකෝ මේ වගේ නොමඟ යන ටයිටල් දාන්නෙ :angry:
  2. markhaloce

    රනිල් අවා විතරය් මැච් පැරදෙනවා කියන්නේ ඇ&#3501

    :yes:එහෙනම් මහින්දව අපහු ජනදිපතිකරමු එතකොට world cupඑක දිනන්න පුළුවන්
  3. markhaloce

    A/L Commerce Help!

    නෑ බං. ගිරව දාන්න තියෙන්නෙ. දැන් සිලබස් එකත් වෙනස් කලා. 2015 වල ඉඳන් හෙන තොගයක් සිලබස් එකෙන් හැලුව. තවත් ලේසි වෙන්න.
  4. markhaloce

    Alchol

    උඹත් හොරෙන් කසිප්පු පෙරන්නද යන්නෙ ? හොඳා හොඳා. ස්වයං රැකියා අපි අගය කරන්න ඕනෙ :baffled: පෙරපං puta බිඳුවක් නෑරම ලාඞ්කික අපේම පානයක්. උඹට ජය :rofl:
  5. markhaloce

    A/L Commerce Help!

    o_O ඌ කිව්වෙ ඉකෝන් වලට වඩා අයි ටී අමාරුයි කියල නෙමේද ? මං බම්බුව කිව්වෙ එහෙම තේරුං අරං :baffled:
  6. markhaloce

    "මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

    :baffled: මොකක්ද මේ කියල තියෙන්නෙ කියල තේරුම් ගන්නම කමෙන්ට් එක හතර පස් පාරක් කියවන්න වුනා.. කටාන නෙමේ බං. කටානා :D
  7. markhaloce

    A/L Commerce Help!

    බmබුwa :baffled:
  8. markhaloce

    "මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

    :D :D :D කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්. සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ :D කපාගෙන කපාගෙන ගියෑකි.
  9. markhaloce

    Dialog............... kalakanni

    ඕකුන්ට හෙන ගහන්න ඕනෙ
  10. markhaloce

    if and if else problem

    මොකක්ද ලැන්ග්වේජ් එක ? :O
  11. markhaloce

    ලංකාවේ බිස්නස් බැහලා

    අනේහ් අප්පච්චීහ්. අනේ කුඩූ.
  12. markhaloce

    SLFP මහින්ද ගමනය වර්ජනය

    අනේඒඒඒඒඒඒඒඒඒඒහ් අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊහ් අප්පච්චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊහ් අනේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒහ්
  13. markhaloce

    WHO ?

    සංගද දන්නෑ. ඌ දැන්ම නැතත් අනාගතේ හරි එනව. ඕං බලහල්ලකො. ආවොත් උට ඡන්දත් සෑහෙන්න හම්බවෙනව. ලඞ්කාවෙ නම කැතකරනොගෙන ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. ඌ ආවොත් නං සෑහෙන හොඳ දේශපාලන අනාගතයක් තියෙ.
  14. markhaloce

    "මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#

    එහෙම වෙන්නෙ කොහොමද බං ? ලේ නැතුව මොලේට ඉන්න පුළුවන් බොහොම පොඩි කාලයක් නේ ? මනුස්සයගෙ මරණෙ කියන්නෙ මොලේ මරණෙනෙ බං. මොලේනෙ බේරගන්න ඕනෙ. ඕක සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි බං :/ මොලේ ඩිජිටල් කොපියක් අරං මිසක් ඔය ක්‍රම වලිං නං ඔය කියන විදිහට නාමිකව අමරණීය වෙන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි සිඞ්හලු.
  15. markhaloce

    ඇමරිකානු පොලිස් පහරදීම CCTV

    ඇමරිකාවෙ පොලිසිය මොකක්ද අපේ පොලිසිය එක්ක බලද්දි. අපේ අය කරන වැඩ රෙකෝඩ් වෙන්න කැමරා නෑනෙ. නැත්තං ඇමරිකාව කොහෙද අපිව පරද්දන්නෙ :baffled:
  16. markhaloce

    නිල් බලකාය අහෝසියි !

    අනේහ් බ්ලූ බලකාය :baffled: අනේහ් අප්පච්චීහ් :baffled:
  17. markhaloce

    B'Day Idea

    ඔය විසිපන්දාහ තියාගෙන ඉඳල ලමය ටිකක් ලොකු වුනාම වැඩක් ඇති පොත් ටිකක් අරං දීපං. බොරුවට පාටි දැම්ම කියල තේරුමක් නෑ.
  18. markhaloce

    Damro Pioneer DVD player ඒක ෙහාදයිද?

    තව කීයක් හරි දාල BD ප්ලේයරයක්ම ගනිං සිඞ්හලයෝ.
  19. markhaloce

    කෘතිම_අහස

    ඔය පෙලක් උන් ඉන්නෙ කොමටම වෙලා ඉන්නෙ එලියට බහින්නැතුව :3 අන්න උන්ට කොම ගාවින් හයි කරගන්න මරු.

    No contents