තවත් එකෙක්. උඹ ඉන්නෙ කී වෙනි වාට්ටුවෙද මචං ? :D වෙලාවක සෙට් වෙමුද ??
අලුත් පොත් ඇති බං. පරණ එව්වගෙන් ඉගෙන ගනිං අවුලක් නෑ. කොහොමත් මහ ලොකු වෙනසක් වෙන්නෑ. පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් විතරයි. උඹට ඒ වෙනස් කම් ටික ඩොක්ස් ටික එක පාරක් කියෝල අල්ලගත්තෑකි. ඒත් පුළුවන්නම් අලුත් පොතක් හොයාගන්න බලපං...