1. markhaloce

    ඔට්ටුවක් අල්ලමුද?

    ඉරෝසන් දැන් ඔට්ටු අල්ලන්නෑලු :( පව්.
  2. markhaloce

    Mokakda ban me Rep Power kiyanne ?

    :yes::yes::yes::yes::yes:
  3. markhaloce

    සර්විස් එකට නමක්

    හැදුවොත් කැඩුනා ප්‍රයිවට් ලිමිටඩ් පී එල් සී :3
  4. markhaloce

    දුශ්ශන්ත මහබදුගෙ

    ශ්ශන්ත මහබදුගෙගෙ රත්නපුර 2105 rivision තියෙන දවසය් වෙලවයි කියන්නකො.. 2105 වෙනකං දුෂ්‍යන්ත සෑර් ජීවත් වෙයිද කුකුලොහ් ? :baffled:
  5. markhaloce

    දුශ්ශන්ත මහබදුගෙ

    ගම්පහ නම් තාම තියෙනව සිඞ්හලයෝ.
  6. markhaloce

    මට මේ හු** පුතාලාගේ වැඩ හින්ද බලාපොරොත්තු ඔ

    උඹේ ප්‍රාර්ථනාව බොහෝ විට හරියයි. පනික්කිය කිව්ව කියන්නෙ 99.99%ක්ම බොරු :yes:
  7. markhaloce

    දුශ්ශන්ත මහබදුගෙ

    රත්නපුර කියල දැක්කෙ පස්සෙ. රත්නපුර ක්ලාස් කරනවද දන්නෙත් නෑ බං./
  8. markhaloce

    මට මේ හු** පුතාලාගේ වැඩ හින්ද බලාපොරොත්තු ඔ

    lankaCNews lankaCNews lankaCNews lankaCNews lankaCNews lankaCNews lankaCNews :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  9. markhaloce

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    අඩේ තවත් එකෙක්. උඹ ඉන්නෙ කීවෙනි වාට්ටුවෙද බං ? :baffled:
  10. markhaloce

    Mokakda ban me Rep Power kiyanne ?

    රිදුන සිඞ්හලු :3
  11. markhaloce

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ.

    :O අම්මට හුඩු. උඹ කිරියෙ නයි ඇරල ඇරල පේපරේට ඇත්ත ලියලනෙ බං :O
  12. markhaloce

    මෙයා කියන්නේ ඇත්තක්ද?

    404 Page Not Found The page you requested was not found. මේ වගේ බොරු ලින්ක් දානවට උඹට හෙලේම ඉන්න ලැබේවා. :yes:
  13. markhaloce

    Facebook

    බුකියෙ අවුලක්ලු. හදනකං තොට විනාඩි දෙක තුනක් ඉවසන්න බැරිද කියල අම්ම මුත්ත මතක් කල්ල බැනල තියෙන්නෙ :O
  14. markhaloce

    Mokakda ban me Rep Power kiyanne ?

    රෙප් පවර් කියන්නෙ උඹට කෙලින්ම කියන්න බැරි මොකක් හරි තියෙනවනං හොරෙන් කියන්න පාවිච්චි කරන්න පුළුවන් මෙව්ව එකක් :3 කාට හරි නිර්නාමිකව බයින්න ඕනෙ වුනාම පාවිච්චි කරනව :D බලන්න එපෑ රෙප් එක්ක එන කුණුහරුප බුදු අම්මේ. මහා සිඞ්හල සබ්ද කෝසෙවත් නැති වචන එන්නෙ :D
  15. markhaloce

    මේ වගේ ගොන් අදහස් පතුරන page report කරන්න.

    :D මහින්ද දළදා මාලිගාව වටේ බඩු නටවද්දිත් උඹ මේ වගේම අකෞන්ට් එකක් හදං ඇවිත් ඒකට විරුද්ධව කතා කරන්න ඇති නේ බං ? :baffled: මල කෝලං.
  16. markhaloce

    මේ වගේ ගොන් අදහස් පතුරන page report කරන්න.

    මං රෙප් කැපුවෙ නෑ කුකුලොහ් :rolleyes: කැපුවනං කපන්නෙ නම දාල :lol: මං බුකියෙ නෑ. :P
  17. markhaloce

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ.

    ඕං ඕකනෙ. පොඩ්ඩක් විභාගෙකිං ලකුණු වැඩිපුර ආව කියල ඔළුව ඉදිමෙනව. ඇහුවට ලකුණු කියන්නෙත් නෑ. ඔහොම වෙන්න එපා යකෝ. මේකෙ ඉන්න හැමෝම ශිෂ්‍යත්වෙ පාස් වුනු අය නෙමේනෙ. කීයක් තියෙද ? :)
  18. markhaloce

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ.

    උඹේ ලකුණු කියල ඉඳින්කො :D
  19. markhaloce

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ.

    ඒ කාලෙ නං අයදුම් කරුවන්ට දුන්නෙ කොලයක් උඹට කොලේ හම්බවුන්නැද්ද ? උඹට ලකුණු කීයක් තියෙද ? මොන ඉස්කෝලෙටද යන්න ඉන්නෙ ? :baffled:
  20. markhaloce

    මේ වගේ ගොන් අදහස් පතුරන page report කරන්න.

    උඹ කියන දේ නොතේරෙනව නෙමේ බං. අප්පච්චීහ් පැරදුන එකට උඹට දුකයි තමා. මොනා කරන්නද. මිනිස්සුන්ට කුඩු එපා වුනානෙ :baffled:

    No contents