ටෙස්ක්බොක්ස් සෙට් එකක් තියේ. ඒ ටිකේ ගහපුව ඔක්කොම ආපහු ඩිෆෝල්ට් වෙන්න.
මෙහෙමයි. තේරෙන්නේ නැති වචන දාන්නත් එපා. වෙන වෙන ඒවා කියල හිතල ඔබල ඔක්කොම රීසෙට් කරගනියි.
"මුලට", "ආපස්සට" වගේ තේරෙන එකක් දාපං
ටෙස්ක්බොක්ස් සෙට් එකක් තියේ. ඒ ටිකේ ගහපුව ඔක්කොම ආපහු ඩිෆෝල්ට් වෙන්න.

ඉස්කෝලෙ යනවනං පල ගිහිං පාඩං කරපිය මේකට වෙලා කාලෙ කන්නෙ :3
තෝ බම්ප් කලත් හරි ඒ හින්ද තමා තාම හරි උත්තරයක් ලැබුන්නැත්තෙ![]()