1. NEMISIS

    Com bank

    bank ekata gihin form ekak thiyanwa eka fill kaala denna ona, ita passe dawas 3n withara account ekata user name eka denawa, online banking center ekata call karala account eka active karaganna oni.
  2. NEMISIS

    How to Wipe Android Internal Memory ?

    reset karala free space sarama fill wenakam movies hari songs hari dapan. wipe karana tools ehemat tiyanawa,
  3. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    :yes::yes: CS papers are harder than BIT. compared with CS 3rd year, most selective(and valuable) subjects are not in BIT course neh.
  4. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    I'm also did UCSC CS, and we used to study some of BIT past papers before exams. apart from Management subjects there are so many similarities between two courses. and yes there is a different and probably i've used "Almost" word incorrectly.
  5. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    ඇත්තටම වෙනස දැනෙන්නේ මුල් කාලෙ තමා උදා හරනයක් විදියට මොරා ෆ්‍රෙශෙක් 1ක් ගන්න කොට වෙන කොහෙ හරි එකෙක් 60ක් ගත්ගා කියලා හිතපන් එතකොට වෙනස 40යි නේ මුන දෙන්නාගෙ සැලරි එක්ක බලද්දි 40 කියන්නෙ ලොකු ගානක්. හැබැයි අවුරුදු 5-6 එක්ස්පීරියන්ස් අරගෙන මොරා එකා 3.40ක් අරගෙන අනිත් එකා 2.80ක් ගත්තා කියලා හිතපන්...
  6. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    Are you getting paid more than, one who graduate from UOM and have same level of experience?
  7. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    yes, UCSC BIT and CS almost same course content,
  8. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    me software industry ekata thamai
  9. NEMISIS

    ත්‍රීවීල් එකක් වගේ කාර් එකක්

    දැං ඕකක් හැපුනම ඇතුලෙ උන් එලියට ගන්න හරි පුලුවං.මේක හැපුනොතිං චේන් සෝ එකක් ගෙනත් ෆයිබර් ටික කපලා තමයි අතුලෙ ඉන්න උන් එලියට ගන්න වෙන්නේ.ඇතුලෙ උං මැරෙන්නෙ ෆයිබර් ඇනිලා. අර සන්රෑෆ් නෙමේ වෙන්න ඇති ඔකේ යන් එවුන්ට හුස්ම ගන්න හුලං එන්න තියන එක වෙන්න ඇති. මේකෙ කොහේ වත් හිලක් නෑනේ හුලං ටිකක් එන්න
  10. NEMISIS

    government university සහ privet university අතර වෙනස?

    මෙහෙම දේකුත් තියනවා ඉන්ටවීව් එකක GOV යුනි සහ PVT යුනි එවුන් දෙන්නෙක් ආසන්න මාක්ස් ගත්තොතින් GOV එකාට චාන්ස් එක දෙනවා.ගොඩක් තැන් වල ඩිග්‍රී සෙටිෆිකට් එක ඉල්ලනේන නැති එක හරි ඒ වුනාට උබලා CV දැම්මට පස්සෙ ඉන්ටවීව් කතා කරන්න කලින් පොඩ්ඩක් LinkedIn හරි ෆේස්බුක් හරි හොයලා බලනවා එතකොට බැරිවෙලා හරි ඔෆිස්...
  11. NEMISIS

    VFR 800 1998 review

    :P:P මුන්ට පේටන්ට් එකත් තියනවයි කියන්නේ (මට හිතෙන්නේ සින්ගල් සිලින්ඩර් බයික් එකකට ප්ලග් දෙකක් හයි කරපු එකට වෙන්නැති එහෙම නැතුව ඕකෙ තියන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකකට හරි ටෙක්නොලොජි එකකට නම් නෙවෙයි වෙන්න ඇති)
  12. NEMISIS

    VFR 800 1998 review

    මම හිතන් හිටියෙ මුන්ට ලග ලග එකම ප්ලග් එක ස්පාක් කරන්න බැරි මොකක් හරි සීන් එකක් තියනවා ඒක නිසා ප්ලග් දෙකක් දාලා මාරුවෙන් මාරුවට ස්පාක් කරනවා ඇති කියලා.උඹගේ රීසන් එක වෙන්න ගොඩක් ඉඩ තියනවා කියලා හිතුනා කියෙවුවාට පස්සේ EDIT: දැන් එන ත්‍රීවිල් වලත් Twin Spark කියලා ගහලා තියනවා ශුවර් එකට ඒකෙත් ප්ලග්...
  13. NEMISIS

    VFR 800 1998 review

    :rofl::rofl:
  14. NEMISIS

    VFR 800 1998 review

    එහෙමත් සීන් එකක්ද? ඒ දවස් වලත් අරෑ උගෙ බයික් එකට 1.75ක් ගෙවුවා හරියටම ඒ මාසේ අලලා ඌ රෙජිස්ටර් කරන්න ඇත්තෙ එහෙනම්
  15. NEMISIS

    VFR 800 1998 review

    දැන් ඔය ලොකු බයික් ලීගල් විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් නේද. ලොකු ගානක් RMV එකට ගෙවන්න ඕන දන්න විදියට. මම කලින් වැඩ කරපු තැන බොසා 1000CC එකක් රෙජිස්ටර් කරා 1.75ක්ද කොහෙද RMV එකට ගෙවලා ඇත්ත කැපැසිටි එක දාල ලීගල් විදියට. ඒත පාරෙ පදින්න පුලුවන්ද දන්නේ නැහැ මේක තමා ඒ බයික් එක
  16. NEMISIS

    Samsung company warranty ප්‍රෝඩාව

    :yes::yes: මම හොද සැම්සුන්ග් වල එහෙමත් දැකලා තියනවා හැම එකේම දැකලා නැති නිසා එහෙම ලිවුවේ.අයි ෆෝන් වල නම් සිම් ට්‍රේ එක අස්සෙ තියෙන්නේ.
  17. NEMISIS

    Samsung company warranty ප්‍රෝඩාව

    අපේ පැත්තෙන් බැලුවම අසාධාරන වගේ පෙනුනට ගොඩක් ෆෝන් වල වොරන්ටි වොයිඩ් වෙනවා ඩිස්ප්ලේ එක කැඩිලා නම්. ඇත්තටම වොරන්ටි දෙන්න හේතුවක් වුනත් උන් චෙක් කරලා බැලුවත් කියයි මේකට හෙතුව කලින් වැටුන එක කියලා.සැමසුන්ග් සයිට් එකේම තියනවා මිස්යුස් කරලා මොනා හරි වුනත් වොරන්ටි දෙන්නෙ නැහැ කියලා
  18. NEMISIS

    Samsung company warranty ප්‍රෝඩාව

    ඕක ෆෝන් නෙමෙයි බන් කම්පියුටර් කෑලි වගේ ගොඩක් දේවල් වලට අදාලයි කෙලින්ම ඒවා හදන කම්පැනිම කියන්නෙ පිසිකල් ඩැමේජ් නම් වොරන්ටි නැහැ කියලා. ඇපල් අයි ෆෝන් වල එහෙම ෆෝන් එක ඇතුලෙ වතුර ගිහින් තියනවාද කියලා ඩිටෙක් කරන්නත් පොඩි කෑල්ලක් පවා හයි කරලා තියෙන්නේ. ඇත්තටම වොරන්ටි දෙන්න සීන් එකක් වුනත් වතුර ගිහින්...
  19. NEMISIS

    Networking Salaries in SL

    නෙට්වර්කින් වලට ලංකාවෙ ජොබ් අඩුයි, හේතුව මේන් බිස්නස් එක විදියට නෙට්වර්කින් සයිඩ් එක විතරක් කරන කම්පැනි ලංකාවේ ඇත්තෙම නැති තරම් නිසා. සාමාන්‍යෙන් IT කම්පැනි එකකට නෙට්වර්කින්/සිස්ටම් ඇඩ්මින්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ඉන්නේ. ඒක නිසා ජොබ් හොයන්න අමාරුයි. උදාහරනයක් විදියට මම වැඩ කරන තැන...
  20. NEMISIS

    Programming Beginner Help

    මම ඉගෙන ගත්තෙ ජාවා වලින් හැබැයි බේසික් ටික පුලුවන් උන ගමන් C/C++ කරා. ගොඩක් අය කියන දෙයක් තමයි C වලින් ඉගෙන ගන්න කියලා ඒත් ප්‍රෝගැමින් වලට ආධුනික කෙනෙක්ට C වල තියන සමහර දේවල්(විශේශයෙන් pointers වගේ ඒවා) එක සැරේම අල්ලගන්න අමාරු වෙන්න පුලුවන්. ඒක නිසා මුලින් ජාවා හරි C# වලින් හරි මූලික කන්සෙප්ට්...

    No contents