1. NEMISIS

    mage town eke carefully drive karoth 9-10 karanawa trafic eke, long distance highway 15.5k wage...

    mage town eke carefully drive karoth 9-10 karanawa trafic eke, long distance highway 15.5k wage, mage gedara yanne tikak kadu thiyana paththaka gedara gihin awama avarage 13.5-14 karala thiyenne. Premio wage comfort nam naha, e wunth sahenna comfortable car ekak. awulak nathuwa dura yanna...
  2. NEMISIS

    Powerbank

    ඔය මහ ලොකුවට සෝලා චාජ් කියලා කිවුවට බන් අපි හැමතිස්සෙම කරන්ට් එක තියන තැන් වල නේ ඉන්නෙ ආසාවට ඔය වගේ එවා ගත්තට අපි ඕක අවුවෙ තියල චාජ් කරන්නෙ කී පාරද බන් ගන්න කලින් ඒව හිතපන්. ඔය එලොවටත් නැති මෙලොවටත් නැති චයිනීස් අටමගල ගන්නෙ නැතුව අර MI පවර් බැන්ක් එකක් ගනින් (චයිනා වුනාට පට්ට කොලිටියක් තියන්නේ)...
  3. NEMISIS

    Nozia Karomatullah (nago nago)

    ඔය එක කොපියක් බන් තව ගෑනියෙක් කියන වෙන කොපියකුත් තියනවා අපේ උන් නම් කියලා වැඩක් නෑ
  4. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල කරලා දාපන් අපිටත් බලන්න. ඉස්සර ඉලෙක්ට්‍රොනික් වලට ආස කාලේ කෑලි ගන්න සල්ලි නැහැ වෙලාව ඕන තරම් තිවුනා. දැන් ඕන එකක් ගන්න සල්ලි තියනවා මොනවත් කරන්න වෙලාවක් නැහැ :( . උබලා මේවා කරලා දාපල්ලා අපිට මේවා බලන්න හරි පුලුවන්න නේ.
  5. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    අත්දැකීමක් නම් නැහැ මචන් පාවිච්චි කරපු එකෙක් රිප්ලයි එකක් දෙයි. ඕකත් අවුරුදු ගානක් තිස්සෙ ගහන හොද බ්‍රෑන්ඩ් එකක් කියලා නම් දන්නවා.
  6. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල මට තේරෙනවා උබ කරන්න යනේනෙ මොකද්ද කියලා. පහු ගිය දවසක කියලා තිවුනා නේ ස්පාරක් ප්ලග් එකට යන හයි වොල්ටේජ් එකෙන් සිග්නල් එකක් අරගෙන RPM එක කැල්කුලේට් කරන්න යන සීන් එකක්. දැන් එහෙම නං මේකෙන් ඔය මීටරේ ලීනියර් විදියට වැඩ කරන්න හදා ගන්න එක වෙන්ටැ කරන්නේ මේ. ඔය දෙක කම්බයින් කරාම ප්ලග් එකට යන ලයින්...
  7. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ යකූ පිටිපස්සෙ. ඉස්සරහ දෙක කලින් මාරු කරලා ටිකක් අලුත් දෙකක් තිවුනේ ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දාලා අලුතෙන් ගත්තු දෙක ඉස්සරහට දැම්මා. අද උදේ පාන්දර ගිහින් වීල් එලයිමන්ට් පාරකුත් දාගත්තා. ටයර් දැම්මට පස්සේ සෑහෙන්න දැනෙන වෙනසක් තියනවා එදාම උදේ එන්ජින් ඔයිල්නුත් මාරු කරලා ෆුල් සින්තටික් එකක්...
  8. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    වාහනේ සිවික් FD4 බන්. කොහොම කරත් මමමනේ පදින්නෙ කියල හොද ටයර් දෙකක් දාගන්න කියලා හෙවුවෙ. අන්තිමට ඔය ටෝයෝ කියන ජැපනිස් ටයර් දෙකක් දාගත්තා. ගානත් ටිකක් අඩුයි නේ. දාලා තියන එවුනුත් කියනවා හොදයි කිසි අවුලක් නැහැ කියලා.
  9. NEMISIS

    Honda Civic

    ඒ මොකද යකෝ කලින් සර්විස් රෙකෝඩ් නැහැ කියලා දැන් කම්පැනි දාන්න ඕන නැත්තේ. ස්ටැෆඩ් එකට දාලා ෆුල් චෙකප් එකක් කරලා අවුල් සේරම හදලා උබෙන් පස්සේ වත් සර්විස් රෙකෝඩ් ටික හරියට තියා ගනින්.
  10. NEMISIS

    Honda Civic

    මගෙත් තියෙන්නෙ 2008 සිවික් එකක් තමයි මගේ නම් තාම රෙපෙයාර් මුකුත් ඇවිත් නැහැ මේන්ටෙන්ස් නම් සේරම කරන්නේ ස්ටැෆඩ් එකෙන් විතරයි. ස්ටැෆඩ් එකට දාපන් ඒතන ගනන් නම් පොඩ්ඩක් වැඩයි ඒත විකුනද්දි අපේ එවුන් බලන්නෙ කම්පැනි මේන්ටේන්ද කියලා නිසා එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියනවා.පාර්ට්ස් මොනා හරි දාන්න වුනොත්...
  11. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    ඔවු ගොඩ දෙනෙක් කියන්නේ යොකොහාමා හරි බ්‍රිජිස්ටන් හරි දාන්න කියලා. මගේ ඔය මාරු කරන දෙක වාහනේට ආපු බ්‍රිජිස්ටන් ටයර් දෙක දැනට 64K ක් දුවලා තියනවා තාම කට්ටත් යන්තමට තියනවා. මම පොඩ්ඩක් හොයලා බැලුවා ටෝයෝ ගැන පාවිච්චි කරපු අය බය නැතුව දාන්න කියලා කියනවා ඒක නිසා මමත් ඒක දැම්මා. රිප්ලයි එකට තැන්කූ ටොමයියේ.
  12. NEMISIS

    Van modifications

    ඕක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් බන් හිතල බලපන් මෙහේ එවුන් පරන වාහන වලට අලුත් චැසි නම්බර් ගහල ආපහු රෙජිස්ටර් කරන්න ගත්තොත් කොහොමද කියලා, මොකක් හරි ගේමක් දීපු වාහනයක් එහෙම වුනත් අලුත් චැසි අන්කෙයක් ගහල ආපහු රෙජිස්ටර් කරාවි. අනිත් එක එක එක ගැරේජ් වල චැසි පාස්සන්න ගත්තොතින් කොහොමද ඕවයේ සේෆ්ටි එහෙම. එක...
  13. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මගේ වාහනේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න කියලා බැලුවෙ (දැනට ඉස්සරහ තියන දෙක පිටිපස්සට දාල අලුත් දෙක ඉස්සරහට දාන්න කියලා තමයි හදන්නේ). ජැපනීස් දෙකක් දාගන්න ඕන ප්‍රයිසස් බැලුවම මේ වගේ තමයි බ්‍රිජිස්ටන් - 26500/= යොකොහාමා - 21500/= ටෝයෝ - 17000/= මේ තුනම ජැපනීස් ඒවා...
  14. NEMISIS

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    මෙච්චර කියලා නෙතේ එකේ බැලුම්ගලේත් කියලා ඉන්ටනෙට් එකේ කියන්න පුලුවන් හැම තැනම කියලත් ගත්තා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒජන්ට් ඇරුනාම කරදරයක් නැතුව වොරන්ටි අරගෙන තියනේනනේ රෙඩ්ලයින් එකෙන් විතරයි ඒකෙත් මොනවා හරි ගන්න ගියාම අපිට ඕන එක නෙමෙයි උන්ගෙ ලග තියන එක ඇගේ ගහලා දෙන්න හදන්නේ.
  15. NEMISIS

    හැරී_පොටර්_එකේ_මකුළුවා

    අලේ මාත් කියන්න හැදුවා විතරයි. අපේ ගෙදරදි මම මුන්ව දැකල තියනවා අර ඔලුවෙ තියන ලොකු අඩු දෙක හින්දා ගෝනුස්සෙක් කියලා තමයි මාත් හිතාගෙන හිටියෙ.
  16. NEMISIS

    Helium Gas ගන්න තැනක්

    Agreed. ඕක අපිම කරනවා කියන්නේ මාර වදයක් නේ බන් බැලුම්‍ 100 සරලව පෙනුනට ඕක කරන්න ගියාම හිතෙයි අතින් 1200 දාලා අරුන්ගෙන් හදා ගත්තානම් හරි කියලා. ඔෆිස් පාටි වලට ගොඩක් වෙලාවට අපිත් ගන්නවා ඒ ගන්නෙත් ඔය කොහෙ හරි බැලුම් හදලාම දෙන තැනකින් කිසි කරදරයක් නැහැ.
  17. NEMISIS

    SQL Injection!

  18. NEMISIS

    S6 Edge Plus vs I Phone 6 Plus Drop Test

    Bezel එක තුනී වෙනවා කියන්නෙ වැටුනොත් ඩිස්ප්ලේ එක අනිවාරයෙන් යනවා කියන එක.අනිත් එක ගොරිල්ල ග්ලාස් හරි වුනත් ගොඩක්ම හදල තියෙන්නේ සීරෙන එකට ඔරොත්තු දෙන්න මිසක් බිදෙන එකට ඔරොත්තු දෙන්න නෙමෙයි ඒ වගේම දැන් එන ඩිවයිස් සෑහෙන්න කම්පැක්ට් ඒක නිසාත් වැටුනම වෙන හානිය වැඩියි
  19. NEMISIS

    Gigabyte Vs Asus VGA help

    Both are good brands, i would go for the card with better warranty.

    No contents