ඔවු පොලයියේ,මමත් දන්න තරමට පොල් මලට බෙහෙත් බදින්නෙ නැහැ.මුලින් හනස්ස පිටින්ම තියෙද්දි පොල් මලේ කිනිති මතුවෙනකම් හනස්සෙ කෙලවර කපලා රතු ළූණූ ගෙඩියක් තියල පිහියේ මිටෙන්ම තලලා කපනවා දවස් කීපයක්.ඊට පස්සෙ තෙලිජ්ජ එන්න ආවට පස්සෙ හනස්ස ගලවලා දාල ලණු වලින් වෙලලා කපන්න ගන්නවා. මේ විදියට මම කරලා තියනවා...