1. NEMISIS

    HONDA_FD4_Review

    :yes::yes: මමත් කොහොමත් පෙට්‍රල් ගැන හිතන්නෙ නෑ බන්. මේ කරන ගාන මටනම් හොදටම ඇති. මම පුරුද්දට වගේ හැමදාම තෙල් ගහද්දි Trip Meter එක රිසෙට් කරලා ගනං හදලා බලනවා කීයක් කරලාද කියල,මොකෙක් හරි වාහනේ ගැන ඇහුවොත් පලවෙනියට අහන්නේ ගත්තු ගාන, දෙවෙනියට පෙට්‍රල් කරන්නෙ කීයද කියලානේ අහන්නේ.
  2. NEMISIS

    HONDA_FD4_Review

    බම්ප්
  3. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    මේක උබටම උන එක හින්දා හරිගියා, වෙන එකෙක්ට ඕක උනා නම් ඌට බයික් එකත් බදා ගෙන ගගක මූදක පනින්න තමයි වෙන්නේ. එලටම ලියලා තියනවා මචන්
  4. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    ඔය අවුල ලොකු සංකීර්ණ එන්ජින් වලට විතරක් එන එකක් වෙන්න ඇති. අපේ ගෙදර තියනවා අවුරුදු 25ක් විතර පරන ජෙනර්ටරයක් ඒක පෙට්‍රොල් වලින් ස්ටාර්ට් කරලා බූමිතෙල් වලින් දුවන්නම හදපු එකක් (හොන්ඩා සිංගල් සිලින්ඩර් එන්ජිමක් තියන එකක්).ඒකෙ ටැංකි දෙකක් තියනවා පොඩි ටැංකියක් තියනවා පෙට්‍රල් දාන්න ලොකු ටැංකියක්...
  5. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි. පුලුවං 2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි.. ඉංගිරීසියෙං මොකක් හරි කරගන්න පුලුවන් තරමට ඉංග්‍රීසි පුලුවන් 3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි.. :no: කලා කටයුතු වලට දක්ශතාවයක් නොමැත.වයලින් වාදනය ඉගෙන ගැනීමට සිහිනයක් තිබුනි අවසානයේ එය...
  6. NEMISIS

    Apple 6S Vs Apple 6S Plus

    කොහොමත් S ආපු iPhone සෑහෙන්න හොද ඒවා වුනා. Ex 3GS,4S,5S අනිත් එක S මොඩල් වලදි කැම් එකට ලොකු අප්ඩේට් එකක් දුන්නා. හැබැයි 6 එකේදි කැම් එකට හොද අප්ඩේට් එකක් දුන්නා ඒක නිසා 6S එකේදි කොහොම වෙයිද දන්නේ නැහැ. 500FPS වගේ ස්ලෝ-මෝ කැම් එකක් දුන්නොත් එහෙම ඇඩෙනවා.
  7. NEMISIS

    Jurassic World - 2015 694.92 MB

    නෑ මචන් ඒ උඹ හිතන විදිය. කවදාවත් කැම් කොපියක් නෙමෙයි 1080p එකක් වත් ගෙදර මොනිටරේ/TV එකේ බැලුවා කියලා හොද තියටර් එකක බලන එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ. මම නම හොද ෆිල්ම් එකක් ආපු ගමන් ඊලගට එන වීක් එන්ඩ් එකේ සැවෝයි ගිහින් බලවා එකේ 750ක් වෙන්නේ නැහැ ODC 550යි. 3D කියන්න කිසි වරදක් නැහැ ඒ ගෙවන...
  8. NEMISIS

    fuel consumption

    :rofl::rofl:
  9. NEMISIS

    HONDA_FD4_Review

    :cool: එල මචන්. මම ගොඩක් දවසට ඔෆිස් යනවා, ට්‍රැපික් නිසා මෙලෝ රහක් නෑ. සෙනසුරාදා ඉරිදා නම් ආතල් එකේ පදිනවා. :cool:
  10. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    අඩේ එකම රෝදෙ මොකද බන් එච්චර කට්ටක් දුන්නේ? ආපහු ඒ රෝදෙ කට්ටක් දුන්නෙ නැද්ද? දිගටම ලියපන්.
  11. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    කියලා වැඩක් නෑ අප්පා. මම සපත්තු දාගෙන එලවන්න හැදුවම ඔයිට හපන්. ක්ලච් බැලන්ස් නැති වෙනවා. දත් ස්ටියරින් එකේ වදින ගානට බ්‍රේක් වදිනවා, වාහනේ යන අනිත් එවුන්ගෙන් ජීවිතේට අහපු නැති කුනුහර්ප අහගන්න වෙනවා etc etc....
  12. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    ඔවු අප්පා, මටත් ඔය සපත්තු දාගෙන එලවන එක හරියන්නෙම නෑ.
  13. NEMISIS

    Samsung Electronic බඩු සහ සිංහගිරි scam

    machan mage yaluwektath ohoma seen ekak wuna, u epara eka FB stauts ekata dala tibuna. eka unge Regional manager kenek dakala, muta call ekak dila tibuna dawasen issue eka resolve karala dennam kiyala. ubath oka FB share karala unge mokek hari manger kenek wa tag karala thiyapan. aniwaryen wade...
  14. NEMISIS

    LOL...arrogance gone wrong!!

    අරෑ එහෙම්මම පැන්නලුද බන් මුහුදට?
  15. NEMISIS

    Audit Trainee Salary?

    Mage Nangi Audit Trainee inne, eyata nam 8000k denawa. e dena gana trainng walta set wuna thanat ekka depend wenawa. normaly 4000 - 8000 Athara ganak hamba wei. Anith eka Training kale oya hmaba wena gana gana hithanna epa, traing eka hariyata kara gannin.
  16. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    ඈ යකෝ බෝලාගෙ ගෙදර ඔසිලස්කෝප් එකකුත් තියේද බන්? එනිවේ කට්ට සහ මීටරේ තිබුන ගානට හදපු විදිය සිරා මචන් (බලන කට්ටියට එපා වෙන හින්දා කෝට් කරද්දි ටිකක් අයින් කරලා දැම්මා)
  17. NEMISIS

    HONDA_FD4_Review

    Seratama Thanks Machanla ow ban Manual Adui ne, mama hoyanna kapu katta mama dala thiyanawa ne, eeta passe thawa ekak dala thibuna ekak eka elakiri ekema kenek ganna try ekak dunna gaththada danne na.
  18. NEMISIS

    HONDA_FD4_Review

    ela ela ගත්තාම අපිටත් කියපන් :cool: :yes::yes:
  19. NEMISIS

    HONDA_FD4_Review

    ඔවු මචන් මාත් මේ පාටට ආසයි. කලුයි සුදුයි පාට දෙකත් මාර ලුක් එකක් තියෙන්නේ.
  20. NEMISIS

    HONDA_FD4_Review

    ow den 28ta gaththe kiwuwama boru kiyala hithanne, den ad eka danneth 32.5k withara. mama dakka 36tada koheda dapu ekakuth me lagadi.

    No contents