දැනට ගොඩක්ම යූස් වෙන්නෙ Java, .Net තමයි. ඇත්තම කතා කරොත් C/C++ කරන තැන් අඩුයි අනිත් එක දැනට ලංකාවේ C/C++ කරන ප්‍රධාන කම්පැනි ගොඩක්ම හොදම අයව විතරයි ගන්නෙත් (ex- MIT,Symcentric). Java, .Net කරන තැන් වැඩි නිසා ජොබ් හොයන්න ලේසියි.
මමත් මුලින්ම C/C++ තමයි කරේ මට ඒක නිසා iOS කරන්න සෙට් වුනා මම දිගටම iOS කරා.අනිත් එක වැඩිපුරම යූස් වෙන එක හොයනවට වඩා තමන් කැමති තමන් වැඩිපුරම දක්ශ එක කරනවා නම් එපා වෙන්නෙ නැතිව ජොබ් එක කරන්න පුලුවන්.
PS - ජාවා වලට වඩා ඩොට් නෙට් වල ඩිවලොප්මන්ට් ටූලස් පට්ටයි ආසාවෙන් වැඩ කරන්න පුලුවන්.
eka aththa



