මොරගහකන්ද ගෞරවය

මොරගහ කන්ද ව්‍යා

  • මයිත්‍රීට ය

    Votes: 35 18.5%
  • මහින්දට ය

    Votes: 133 70.4%
  • ගාමිණී දිසානායකට ය

    Votes: 9 4.8%
  • රනිල් වික්‍රමසිංහට ය

    Votes: 4 2.1%
  • ජෙප්පන්ට ය

    Votes: 8 4.2%

  • Total voters
    189

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවට දැන් ඉතිරි වී ඇති එකම විකල්පය මහින්ද කල දේවල් තමන් ආරම්භ කලායැයි පවසමින් ඒවා නැවත උත්සවාකාරයෙන් ආරම්භ කිරීම පමණි...
     
    • Like
    Reactions: Sai_baba

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    oya ekekgewath nemei yakow oya salli, owa ape salli :P minissunta garu karapalla
    deshapaluwnage wahallu wenna epa un karanne unge job eka, my3 ranil mahinda gedarin genalla salli walin kalanam garu karanna puluwan
    අපේ සල්ලි තම බ්‍රෝ ඒ උනාට හරියට invest කරලා ප්‍රතිලාබ ගන්න ආණ්ඩුව දන ගන්න ඕනේ...මොරගහකන්ද කරාට අපේ agri ඩවුන් ඕක හොද ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවේ..ඉස්සල්ල කරන්න තිබ්බේ agri හදන එක..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කවුරු කරත් ජයග්‍රහනය රටට...ඕකෙන් වෙන සේවය නිම කරන්න බෑ.....දැඩි දේශපාලන මතවාදීන් ඕක බලන්නෙ මේක මෛත්‍රිගෙ මේක මහින්දගෙ මේක රනිල්ගෙ කියලා...මොන ජනාදිපතිත් අගමැතිත් මන්ත්‍රීත් රටට සේවය කරන්න ඕන....එහෙම සේවය කරන්නෙ ක්‍රෙඩිට් බලාගෙන තමන්ගෙ නම් ගහගෙන මම තමා මේකෙ ඉන්න වැඩ්ඩා කියාගෙන බෝඩ් ගහන්න නම් දෙපාරක් හිතන්න එපා එලවලා දාන්න ඕන....ඕකට අයිතිකාරයෙක් නෑ...උදළුගාපු එකා ඉදලා මේසන් බාස් ඉන්ජිනේරුවා වෙනකන් අපිට බොන්න වතුර දෙන්න අපිට ගොවිතැන් කරන්න වතුරදෙන්න දිවා රෑ නොබලා මැරුනා....

    - අන්න එහෙම කැපවුන උන්ට උපහාරයක් වෙන්න මම ඔන්න ඔහොම ලියලා තිබ්බා.....
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උඹලා මැරිලා ඉපදුනාද බං?
    මොරගහ කන්ද project එක මෛත්‍රීගෙ. පොර ඇමති කාලෙ ඕක පටන් ගත්තෙ. මහින්ද ඕක නැවැත්තතුවා මෛත්‍රීට credit එක හම්බවෙයි කියලා. මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.

    mahinda dangen idalad my3 janapathiwaranet enw kiyl:rolleyes:.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13775471_1295270280491124_4040696214318759975_n.jpg
     
    • Like
    Reactions: funkyguy89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඇයි උට්ටො ඒවා හදන්නෙ දේසපාලුවන්ට ගෙදර අරන් යන්නද පැරදුනාම? සල්ලි අපේ උනාට ඒවා හරි විදියට වියදම් කරන්න ඕනි දේශපාලකයොයි. ඒකයි උන්ට ගෞරවය දෙන්නෙ වැඩක් පටන් ගත්තම. නැත්තන් අපේ සල්ලි පුස් කකා තියෙයි භාන්ඩාගාරේ. අනේ උඹේ ගොන් මොලේ.... එ් විතරක්යැ ‍තියෙන කුහක කම.


    amme menna beyyek berihan denawa... hari dan molaya wedi wela kuhaka kama nathi wenawane oka appachchi ta garu kalanam :lol: ehema baluwot my3 kiyay pora tamai iwara kale kiyala. chandrika kale patan gattu dewal mahinda iwara karala tiyanawa. mahinda patan gattu dewal mayithri iwara karala tiyanawa. ehema kiyala un ekekgewath wahallu wenna oni na. un karanne unge wagakima, un karanne unge rassawa, unta karanna bari nam gedara yawanna oni minissu. dan balapan company ekak karaddi director board eken CEO kenek ganne, CEO hodata kalama porata salakanawa nattam gedara yanawa. CEO ta director board eka wahallu wenne nane uba wage :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අපේ සල්ලි තම බ්‍රෝ ඒ උනාට හරියට invest කරලා ප්‍රතිලාබ ගන්න ආණ්ඩුව දන ගන්න ඕනේ...මොරගහකන්ද කරාට අපේ agri ඩවුන් ඕක හොද ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවේ..ඉස්සල්ල කරන්න තිබ්බේ agri හදන එක..


    mata machan meka hoda invest ekak da nadda kiyanna hariyatama danne na. hoda invest ekak unath eka eka deshapaluwanta wahallu nowi inna minissu danaganna oni :)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13256122_1636847069964855_8814472070276824001_n.jpg
    රජරට ගොවි ජනතාවගේ වසර ගණනක කදුලු කථාව නිම කෙරු මොරගහකන්ද ව්යාපෘතිය පසුපස තිබෙන දුක්බර කදුලු කතාව .. කියවන්න සම්පූර්ණ ලිපියම !.
    ඊයේ දිනය මුලු ශ්රී ලංකාවටම විශේෂ දවසක් !. එනම් රටට බත සපයන වැව් බැදි රාජ්යයට තවත් එක් නව වාරී කර්මාන්තයක් ඊයේ දිනයේ එකතු උනා. ඒ ගරු ජනපතිදුන්ගේ පිංබර සුරතින්. නව යහපාලන රජයේ පළමු සංවර්ධණ ව්යාපෘතිය ලෙස විවෘත වූ මොරගහකන්ද දැවැන්ත වාරි ව්යාපෘතියට නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා රාජ්ය උත්සවය පැවැත්වූනේ ඊයේ දිනයේ. ඊට නියෝජ්ය අමාත්ය රංජන් මැතිදු සහ නිළ නොවන FCID ප්රධානි , ජවිපේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිදුන් සමග මමද සහභාගී උනා. මුලු රට පුරා උත්සවශ්රීයෙන් සැමරූ ඊයේ දිනයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ රාජ්ය උත්සවය අවසන මොරගහකන්දේ සිට කොළඹ බලා අගමැතිදුන්, රංජන් මැතිදු , අනුර කුමාර දිසානායක මැතිදුන් සමග මා පැමිනියෙ ජනපතිදුන් සමග එතුමන්ගේ නිළ හෙලිකොප්ටර් යානාවක !. අප මේ හෙලිකිරීමට යන්නෙ ජනපතිදුන් අප හා කියු මොරගහකන්ද වාරි ව්යාපෘතිය පසුපස තිබෙන කිසිවෙකු නොදත් කතාවයි !.
    ............................................................
    ............................................................
    .............................
    ඒ 1965 වසරයි. රජරට වැව් බැදි රට පොළොන්නරුවේ කුඩා ගොවි පවුලක මෛත්රීපාල සිරීසේන නම් කුඩා දරුවෙක් ජීවත් උනා. අධ්යාපනයට , ගොවිතැනට මෙන්ම පාලී සංස්කෘත හා ඉංග්රීසී බස වැනි විව්ධ ක්ෂේත්රයන්හි මෛත්රීපාල දරුවා දස්කම් දැක්වූවා. කුඩා මෛත්රීපාලගේ ජන්ම පත්රය පරීක්ෂා කල ගමෙ පන්සලේ මහානායක හිමි මේ පිංවන්ත දරුවා යම් දිනක ශ්රී ලංකාවේ පාලකයා වී වැවු අමුණු කරවා බුදු දහම ආරක්ෂා කොට රටට මහත් සේවයක් කරන බව කීවත් කිසිවකු එය විශ්වාස කලේ නම් නැහැ. මෛත්රීපාල සිරිසේනයන්ගේ පියා පල්ලෙවත්ත ගමරාල නම් ගොවි මහතෙක්. අනේක විද දුක් කම්කටොලු මැදින් පල්ලෙවත්ත ගමරාල සිය දරුවන් පෝෂණය කොට උගන්වා උස් මහත් කිරීමට වෙර දරමින් සිටියා. ඒ සදහා ඔහුට තිබුනේ සිය පියාගෙන් උරුම ලද මඩ ඉඩම් අක්කර දෙකත් , විවාහයේදි සිය බිරිදගේ පියාගෙන් දෑවැද්දට ලැබුනු ගොඩ ඉඩම් අක්කර තුනත් පමණයි. කොතරම් අඩුපාඩු තිබුනත් ගොවිතැනින් උපයා ගන්නා ධණය පල්ලේවත්ත ගමරාල වියදම් කලේ සිය දරුවන්ගේ අධ්යාපනයට. පවුලේ දරුවන්ගෙන් වැඩියෙන්ම ඉගෙනීමට දස්කම් දැක්වූ මෛත්රීපාලට රාජ්ය පාලනයත් , ලොකු පුතා ට වී මෝල් කර්මාන්තයත් , මද්දුම පුතා රාජූට වැලි ගොඩ දැමීම , පරිසර සංරක්ෂණය හා පවුල් සබදතා යන විෂයත් අනෙක් පුතාට දුරකථන හා ටෙලි සන්නිවේදන තාක්ෂණවේදය යන විෂයනුත් පල්ලේවත්ත ගමරාල මහතා උගන්වමින් සිටියා.
    දිනක් කුඩා මෛත්රීපාල ගමේ පිරිවෙනට ගොස් සංස්කෘත , පාලී , රාජ්ය පාලනය හා ඉංග්රීසී බස වැනි විෂයන් වල අකුරු කියවා නිවසට පැමිණියා. නිවෙසට පැමිනි මෛත්රී සිය බාල සොහොයුරු රාජූ ඔහුගේම වයසෙ කෙල්ලෙකු සමග මිදුලේ වැලි වලින් සෙල්ලම් බත් උයමින් සිටිනු දකිනවා. එදෙසට යන මෛත්රී
    "ආ රාජූ මොකද මේ වැලි වලින් කරන්නෙ හිටන්, අද ඉස්කෝලෙ ගියෙ නැත්ද ?" යැයි සිය බාල සහෝදරයාගෙන් විමසනවා.
    " නෑ අයියේ මම මේ අල්ලපු ගෙදර සෝමදාස යාලුවේලා ඉන්න සෝමලතා කෙල්ල එක්ක සෝමදාසට හොරෙන් වැලි සෙල්ලම් කරනවා, දවසක මම මහවැලි ගඟේම තියන වැලි ගොඩට අරන් සෙල්ලම් කරනවා කෙල්ලො ගොඩක් එක්ක " කුඩා රාජූගේ පිළිතුර මෛත්රීපාලයන් පුදුම කරවනවා. ඔහුගේ බාල සහෝදරයා රාජූ වැලි වලටත් , ගැහැණු ළමයින්ටත් අසීමිතව ආශා කරන නිසා සියලු දෙනා ඔහු හැදින්වූවේ වැලි රාජූ ලෙස.
    මල්ලි වැලි රාජුට සමුදි මිදුලෙන් ගෙට ගොඩ වදින කුඩා මෛත්රීපාලයන් දකින්නෙ සිය වැඩිමහල් සොයුරා වී ගොඩක් සමග ගේ ඉස්තෝප්පුවට වී සෙල්ලම් කරමින් හිදින අකාරය.
    "මොකද අයියේ මේ වී ගොඩක් දාගෙන කරන්නෙ ? අද ඉස්කෝලේ ගියෙ නැත්ද හිටන් ? "
    කුඩා මෛත්රී සිය වැඩිමහල් සොයුරාගෙන් විමසනවා.
    " නෑ මල්ලි , මම මේ වී කොටනවා, රටේම වී ගොවියන්ගෙන් අඩු ගානට අරන් කොටලා හාල් කරගත්තොත් ඒ හාල් ලොකු ගාණට විකුණලා අපිට රටේ ලොකුම සල්ලි කාරයෝ වෙන්න පුලුවන් බ්රරූම් බෘම් බෘම්" ගලක් ගෙන වී ගොඩෙ රවුමට කරකවමින් කටින් බෘම් සද්දය නගමින් සිය වැඩිමහල් සොයුරා පවසන දෙයින් කුඩා මෛත්රී තව තවත් පුදුමයට පත් වනවා.
    වැඩිමහල් සොයුරාද පසු කරමින් නිවස තුලට යන මෛත්රීපාල.
    "අම්මේ අම්මේ" යැයි කෑගසන්නෙ සිය මවටයි.
    "මොකද කොලුවෝ කෑ ගහන්නේ, පිරිවෙන් ගිහින් ආවා නම් ඔන්න ඔය සරම ගලවලා මේ අමුඩය ඇද ගනින් අංග ජාතකය පොළවට ලම්භකව එල්ලා ගෙන ඉන්නෙ නැතුව"
    මවගේ විලාපය නිසා කුඩා මෛත්රී පිරිවෙන් ඇද පැමිණි සරම හා බැනියම ගලවා තබා සිය පියා සතිපොළෙ මුස්ලිම් මරික්කාර් රෙදි වෙළෙන්දාගෙන් ගෙනත් දුන් අමුඩ ලේන්සුව ඇද ගන්නවා.
    "මොනවද අම්මේ කන්න තියෙන්නෙ හිටන්?"
    "කොස් මැල්ලුම් එක්ක කිරි හොදි ඇති රතු බත් වලට, උදේට හදපු පුතා කන්න ආසම ආප්පත් ඇති. කන්න කලින් තාත්තාගෙ දවල් ඇඹුල පැකට් එක කුඹුරට ගෙනිහින් දීපන් මෛත්රී"
    සිය මව පල්ලේවත්ත ගම හාමීනේ තරමක් සැර පරුෂ ගති තිබුනත් අතිශය දෛර්යවන්ත උත්සාහවන්ත කාන්තාවක් බව කුඩා මෛත්රී දැන සිටියා. මවගෙන් කෙසෙල් කොළේක ඔතා තිබු සිය පියාගේ ඇඹුල පැකට්ටුව ඉල්ලා ගන්නා ඔහු සිය පියාගේ කුඹුර දෙසට පාගනවා.
    පොළොන්නරුවේ සිසිල් සුළං රැළි දරා විදිමින් නිල් පැහැති කෙත් වතු ඔස්සේ ඔස්සේ නිරුවත් දෙපා තබමින් කුඩා මෛත්රී සිය පියාගේ කුඹුර දෙසට පිය නගනවා. නියර දිගෙ ලිස්සා නොයන පරිදි සෙමින් සෙමින් ප්රවේශමෙන් අඩිය තියා සිය පියා සිටින දෙසට යන මෛත්රී වෙනදා කුඹුරේ සිනා සෙමින් ප්රබෝධමත් ලෙස වැඩ කරන සිය පියා දකින්නෙ නෑ. මවිතයෙන් වටපිට බලන ඔහු දකින්නෙ කුඹුර කොනෙ ගසක් අයිනේ වාඩි වී නිකටට අත තබා අහස දෙස බලමින් කල්පනා කරන සිය පියා පල්ලේවත්ත ගමරාල. මෛත්රී පියා දෙසට දුව යනවා. අහෝ දුකකි. සිය පියා අසලට යන මෛත්රී දකින්නේ පියාගේ දෑස් රතු වී ඔහුගේ කම්මුල් දෙපසින් කදුලු රූරමින් ඇද වැටෙන අයුරු. රටට ප්රයෝජනවත් දරුවන් රාශීයක් බිහි කළ , හැදු වැඩූ ඒ දෛර්යවන්ත පියා එදින කුඹුර අසළ හඩා වැලපෙමින් සිටියා.
    "තාත්තේ තාත්තේ මොකද මේ අඩන්නෙ හිටන් ?"
    සිය පියාගේ කදුලු මින් පෙර දැක නොතිබු මෛත්රී සිය පියා අසල බිම වාඩි වෙමින් ඇසුවා.
    " බලන්න පුතේ , වී වපුරලා දැන් සතියකට ලගයි. තාම කුඹුරට වතුර ලැබුනේ නෑ. දුටුගැමුණු , පරාක්රමභාහූ, ධාතූසේන මේ කිසිම රජ කෙනෙක්වත් පහුගිය කිසිම ආණ්ඩුවක්වත් අපි ගැන හිතුවේ නැ පුතේ. අපේ කුඹුරු වලට වතුර නෑ " යැයි කියමින් ඔහු නැවතත් අඩන්නට උනා. මෙවර මහා හයියෙන් විලාප දෙමින් පොළවේ හැපි හැපි සිය පියා අඩනු දුටු මෛත්රී ඔහූ අස්වස්සා මෙසේ කියනවා !.
    "තාත්තා අඩන්න එපා හිටන්, මම කවදාහරි මේ රටේ ජනාධිපති වෙනවා හිටන්, එදාට ඔය දුටුගැමුණුලා , පරාක්රමභාහුලාට හදන්න බැරි උනු තරමේ ලොකු ජලාශයක් මම හදනවා, හදලා මුලු රජරට හැම කුඹුරටම වතුර දෙනවා හිටන්" මේ කුඩා දරුවා එදා පොළොන්නරුව සිය පියාගේ කුඹුරේ සිට අත ඉහලට ඔසවා සිය පියා ඉදිරියේ ප්රතිඥා දෙනවා. ඒ ප්රතිඥාව ශ්රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකක් බව ඔහුගේ පියාත් එදා සිතන්නට නැතුව ඇති.
    ............................................................
    ............................................................
    ..............................
    තරුණ වියට පා තබන මෛත්රීපාල තරුණයා දේශපාලනයට අත්පොත් තබනවා. ඒ සඝ , වෙද , ගුරු , ගොවි , කම්කරුවන්ගේ පක්ෂය වන ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන්. සිය එකම සිහිනය වන නව ජලාශයක් ඉදිකොට රජරට ගොවි පවුල් වලට ජලය දෙන සිහිනයෙන් ජීවත් වන මෛත්රීපාල තරුණයා සිය සිහිණය සැබැ කර ගැනීමට දේශපාලනය ඉනිමගක් කොට ගන්නවා. සිය කැපවීම හා කුඩා කල සිටම තිබු නායකත්වයේ දක්ෂතා නිසාම මෛත්රීපාල සිරිසේන තරුණයාට කෙටි කලකින්ම ශ්රීලනිපයේ ප්රබලම නායකයා බවට පත් විය හැකි වනවා. නමුදු ගොවි පවුලකින් පැවත එන මෛත්රීට දේශපාලන පවුල් පසුබිමක් නොතිබූ නිසා පක්ෂ නායකත්වය නම් ඔහුට ලැබුනේ නැහැ. නමුත් මේ වනවිට පක්ෂයේ නිළ නොවන නායකයා වෙමින් පක්ෂය පාලනය කරන්නෙ මෛත්රී විසින්. වෙහෙස මහන්සි වී රට පුරා ජනතාව දැනුවත් කරමින් , පාද යාත්රා කරමින් රනිල් වික්රමසිංහගේ දුෂ්ට එජාප පාලනයෙන් (මෛත්රී සර් කිව්වෙ එහෙමයි) රට බේරා ගැනීමට මෛත්රී ඉත්තෙක් යොදා ගන්නවා . ඒ 2005 ජනපතිවරණයේදි මහින්ද රාජපක්ෂ නම් අයෙකු ජනපති අපේක්ෂක කිරීමෙන්. මෛත්රීට මෙන් නොව මහින්දට පවුල් පසුබිමක් තිබු නිසා තමන් ජනපති අපේක්ෂකයා නොවි මහින්දට ඒ අවස්තාව ලබා දීමට මෛත්රීපාල සිරිසේනයන් තීරණය කර තිබුනා . කෙසේ හෝ මෛත්රී ගේ දක්ෂ ජනපතිවරණ මෙහෙයුම නිසා දුෂ්ට රනිල් පරදවමින් (මෛත්රී සර් කිව්වේ එහෙමයි) මහින්ද 2005 දි ජනපති වනවා. මහින්ද ජනපති වූ දිනට පසු දිනම මෛත්රී මැතිදුන් මහින්ද හමු වීමට අරලියගහ මැදුරට යනවා.
    ඈතදීම මෛත්රී දකින මහින්ද
    "ආයූබොවන් සර් එන්න ඇතුලට" කියමින් මෛත්රී පිළිගන්නෙ බුළත් පිළිගන්වමින්.
    "බුළත් ඕනෙ නෑ මහින්ද , මම දේශපාලනේට ආවේත් , ඔයා ජනපති කලෙත් හිටන් එක දෙයක් කරගන්න , දැන් ඒ දේ කරන්න වේලාව හරි හිටන්" මෛත්රී මැතිදුන් පවසන්නෙ තමන්ට සුපුරුදු තේජවන්ත හඩින්.
    "කියන්න සර්, මම මොකද කරන්න ඕන ?" මහින්ද බයාදු ස්වරයෙන් නැවතත් තමන් ජනපති කළ නායකයාගෙන් විමසනවා.
    "මම තාත්තාට දීපු පොරොන්දුවක් තියනවා හිටන්. ඒක සම්පූර්ණ කරන්න ඕන මට, ඔයා මට මහවැලි ඇමතිකම හිටන් දෙන්න මහින්ද"
    "සුලු දෙයක්නේ සර්, තව මොනවද මන් කරන්න ඕන?"
    "කොටින්ට විරුද්ධව යුද්දේ ඔයා පටන් ගන්න හිටන්. ඔයා නමට නායකයා වෙලා ඉන්න. මම යුද්ධෙ මෙහෙයවන්නම් හිටන්"
    " ඒත් සර් .. කොටි භයානකයි නේ සර්. මට නම් බයයි " කොටි ත්රස්තවාදීන්ගේ නම ඇසුනත් බියෙන් ත්රස්තව වෙවුලන මහින්ද ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකියි.
    "බය ? බය වෙලා පුලුවන්ද අයිසේ ජනාධිපතිකම් කරන්න, තමුසෙ මම කියන විදියට කරනවා හිටන්. මම ඉතුරු ටික බලා ගන්නම් හිටන් " අභීත ස්වරයෙන් ජනපතිට අණ කරන මෛත්රී මැතිදුන් අරලිය ගහ මැදුරෙන් පිටව යන්නේ සිංහ ඝර්ජණාවක්ද පා.
    මෙසේ දින සති ගෙවෙමින් කාළය ගෙවී යනවා. මහවැලි ඇමති ලෙස සිය සිහිනය සැබැ කරගැනීමට සැළසුම් සකස් කරන මෛත්රී මැතිදුන් රජරට ගොවි පවුල් වලට ජලය ලබා දෙන සිය ව්යාපෘතිය ආරම්භ කිරීමට තෝරා ගන්නේ මොරගහකන්ද නම් ප්රදේශය.
    දිවා රෑ වෙහෙස මහන්සි වෙමින් , සැළසුම් සකස් කරමින් මොරගහතැන්නේ මහා ජලාශයක් ඉදි කිරීමට සැලසුම් සකස් කර වැඩ ආරම්භ කරන මෛත්රී මැතිදුන් සිය ව්යාපෘතියට මුල් ගල් තැබීමට ආරාධනා කරන්නේ නමට ජනපති මහින්ද රාජපක්ෂට.
    මේ මොරගහකන්ද ව්යාපෘතිය මෙන්ම , එවකට අවසන් වෙමින් තිබු යුද්ධය සහ අන් සියලුම සංවර්ධණ ව්යාපෘති වලට නායකත්වය සැලසූවේ මෛත්රී මැතිදුන් විසින්. නමට ජනපති මහින්ද සිදු කලෙ ව්යාපෘති වලට මුල් ගල් තැබීම සහ සාදා අවසන් කළ පසු විවෘත කිරීම පමණයි. නමුත් රට්ටූන් මේවා දැන සිටියේ නෑ. වරක් අමාත්ය නිමල් සොරිපාල ද සිල්වා මහතා කැබිනට් හමුවේදී කියා සිටියේ " යුද්ධය සහ සංවර්ධණ ව්යාපෘති වල සැබැ නියමුවා අමාත්ය මෛත්රීපාල මැතිදුන් බව රටට හෙළි කල යුතු බවයි" නමුත් ප්රශංසාවට හා ප්රසිද්ධියට අකමැති මේ සරල සුන්දර නිහඩ මිනිසා සිනහවකින් මෙසෙ පවසනවා. "රට්ටු ඉස්සරහා මහින්ද ලැජ්ජ නොකර රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉන්න නිමල්"
    එලෙස කාළය ගෙවි ගොස් 2009 වසරට පා තබනවා. මෛත්රීපාල මැතිදුන්ගේ නායකත්වය සහ බටහිරට සහ ඉන්දියාවට යටත් නොවී ගත් එඩිතර ඍජු තීන්දූ තීරණ නිසා කොටි ත්රස්තවාදය අවසන් කරමින් යුධ ජයග්රහණය ලැබීමට ශ්රී ලංකාව සමත් වෙනවා. නමුදු මේ බව නොදන්නා රටවැසියන් යුධ ජයග්රහණයට අණ දීමේ ගෞරවය ලබා දෙන්නෙ මහින්දට. මේ ගෞරවයෙන් සහ ජනතා ආදරයෙන් ඔලුව උදුම්මවා ගන්නා මහින්ද හිතුමතේ ක්රීයා කිරීම අරඹනවා. මේ අතර මොරගහකන්ද ජලාශය සැදීමේ ගෞරවය මෛත්රීපාල මැතිදුන්ගෙන් උදුරා ගැනීමට උත්සාහ දරණ මහින්ද මෛත්රී මැතිදුන් මහවැලි අමාත්ය ධුරයෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට එතුමන්ට ලබා දෙන්නෙ මහා වැව් , දාගැබ් තැනිය නොහැකි සෞඛ්ය අමාත්යංශය. මේ ප්රවෘත්තිය අසා උරණ වන මෛත්රී මැතිදුන් කෝපයෙන් පුපුර පුපුරා මහින්ද ජීවත් වන අරලියගහ මැදුර බලා යනවා.
    අරලියගහ මැදුරේ ගේට්ටුව අතින්ම විවෘත කරගන්නා මෛත්රී මැතිදුන් සරම කැසිපොට නංවා පරණ චිත්රපට වල චන්ඩියෙකුගේ වෙස් ගෙන අරලිය ගහ මැදුරට ප්රවිශ්ට වනවා.
    "අඩෝ මහින්ද කෝ උබ ඇරපන් දොර හිටන්" මෛත්රී මැතිදුන්ගේ සිංහ සෙයියාවට බිය වන මහින්ද නිවසේ සිටියත් එලියට එන්නෙ නෑ. ඒ වෙනුවට අරලියගහමැදුරේ දොර විවෘත කරමින් එලියට පැමිනෙන්නෙ ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාව.
    "අනෙ මේ මේ එයා මේ වෙලාවෙ නම් ගෙදර නෑ. යාලුවෙක්ගේ මල ගෙදර ගිහින්" ශිරන්ති බියෙන් වෙවුලමින් මේ නිර්භීත පුරුෂයාට පවසනවා. නමුත් ඇගෙ හඩේ ඇති වෙවුලන ස්වරයෙන් මහින්ද අරලියගහ මැදුර තුල සිටින බව මෛත්රී මැතිදුන් අවබෝධ කර ගත්තා.
    "අඩො මහින්ද මම දන්නවා උබ ගෙදර ඉන්නවා කියලා හිටන්. දැන ගනින් මම උබේ ආණ්ඩුව පෙරලලා හරි මගෙ හීනෙ මොරගහකන්ද ව්යාපෘතිය හැබැවක් කර ගන්නවා හිටන්. මුළ අමතක ද්රෝහීයා" කෝපයෙන් දිගින් දිගටම බැන වදින මෛත්රී මැතිදුන් දෙස ජනපති ආරක්ශක අංශයේ විශේෂ කාර්ය බලකා සෙබලු බලා සිටින්නේ බියෙන් ගැහෙමින්.
    කෝපයෙන් වෙවුල වෙවුලා සිටින මෛත්රී මැතිදුන් එතනින් ඉවත්ව කෙලින්ම යන්නෙ සිරිකොත එජාප මූලස්ථානයට. එහිදි රනිල් මැතිදුන් හමුවන මෛත්රී මැතිදුන් රනිල් මැතිදුන්ට කියා සිටින්නෙ ඊළග ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සුදානම් බවයි. මෛත්රී වැනි ප්රබල නායකයෙකුගෙ පැමිනීමට අතිශය සතුටු වෙන රනිල් මැතිදු සිය ගජ මිතුරා ජවිපෙ නායක අනුර කුමාර මැතිදුන්ටද මේ බව කියා සිටිනවා.
    අවසානයේ ජනපතිවරණය ප්රකාශයට පත් වනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්රීතී ඝෝෂා මැද මෛත්රී ශ්රීලනිපයෙන් වෙන්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වනවා. දෙමළ මුස්ලිම් ජනතාවගේ ආශීර්වාදය මැද ද්රෝහීයා මහින්ද පරදා මෛත්රී මැතිදුන් ජනපති වන්නේ වැඩි ඡන්ද ලක්ෂ හතරකින්.
    සරළ ජනපති මෛත්රී මැතිදුන් ජනපති වූ සැනින් එතෙක් නතර වී තිබු මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය නැවත ආරම්භ කරනවා. සිය පියාට කුඩා කල වූ පොරොන්දුව නිසාම රජරට ගොවි පවුල් වලට ජලය ලබා දීම සිය එකම සිහිනය කරගත් මේ උදාර මිනිසා ඊයේ දිනයේ විවෘත කලේ සිය මහන්සියේ අග්ර ඵලයයි. මේ කිසිවක් නොදත් විපක්ෂයේ පිරිස් මොරගහකන්ද ව්යාපෘතියත් මහින්දගේ ව්යාපෘතියක් යැයි කීම කණගාටුවට කරුණක්.
    මෙලෙස ඒ උදාර යුග පුරුෂයා හෙලිකොප්ටරයේ සිටම සිය කතාව අවසන් කළා. කතාව අසා සිටි අගමැති රනිල් මැතිදුන්ගේ දැස් තෙත්වී තිබෙනු මම දුටුවා. කථාව අවසානයේ රංජන් මැතිදු සහ අනුර කුමාර මැතිදු වේගයෙන් අත්පොලොසන් දුන්නෙ විසිල් ගසමින්. සංවේදී වී සිටි මමද ඔහුන්ට එකතු වෙමින් මගෙ දෑත් එකට එක් කලෙ උදාර මිනිසෙකුගෙ අවංක කැපවීමට මාගේ ප්රණාමය දෑත් වලින් හඩ නගමින් අත්පොලසන් නාදයක් ලෙස ගුවනෙ ගිගුම් දෙවන්නට.
    දැන් ඔබ මොරගහකන්ද වාරී ව්යාපෘතියට පසුපස සැගවුනු සත්ය දනි.
    සත්ය නොදැන ජනපතිදුන්ට චෝදනා කරන මිතුරන්ට දැන ගැනීමට සහ තව තවත් මෙවැනි හෙළිදරව් කිරීමට බොදුනුවා දිරිමත් කීරීමට මෙය හැකිතාක් Share කරන්න.
     
    • Like
    Reactions: Sai_baba

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    amme menna beyyek berihan denawa... hari dan molaya wedi wela kuhaka kama nathi wenawane oka appachchi ta garu kalanam :lol: ehema baluwot my3 kiyay pora tamai iwara kale kiyala. chandrika kale patan gattu dewal mahinda iwara karala tiyanawa. mahinda patan gattu dewal mayithri iwara karala tiyanawa. ehema kiyala un ekekgewath wahallu wenna oni na. un karanne unge wagakima, un karanne unge rassawa, unta karanna bari nam gedara yawanna oni minissu. dan balapan company ekak karaddi director board eken CEO kenek ganne, CEO hodata kalama porata salakanawa nattam gedara yanawa. CEO ta director board eka wahallu wenne nane uba wage :P

    ඔවු මහින්ද චන්ද්රිකා පටන් ගත්තු දේවල් ඉවර කරලා තියෙනවා. රනිල් පටන් ගත්තු දේත් ඉවර කරලා තියෙනවා. හැබැයි මිනිහා අරෑ කකුලෙන් ඇද්ද මූ කකුලෙන් ඇද්ද කිය කිය දෙකයි පනහේ කතා කිව්වෙ නෑ.

    මහින්ද පටන් ගත්‍තු දේ සොරිසේන ඉවර කලා කියන්නෙ කොහොමද ඔය ප්රොජෙක්ට් එක කොහොමත් ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනෙ. හරියට අර ක‍‍ඩවත අධිවේගෙ ව‍‍ගේ. ඔහොම ඒවා ඕනි ගොනෙකුට ඉවර කරන්න පුලුවන්. හැබැයි මහින්දට හම්බ උනේ වැඩ නතර කරලා බාගෙට තිබුන ආයෝජනය කරපු උන් දාලා ගිය ‍ප්රො‍ජෙක්ට් මිනිහා ඒ්වා ලස්සන්ට වෙලාවට ඉවර කලා. අන්න ඒකයි දක්ශ කම. නැතුව අනුන් කරලා ඉවර කරපු එකක් තමන් කලා වගේ ලකුනු දා ගන්න එක නමෙ‍ේ.

    දේශපාලනේ කියන්නෙ රස්සාවක් නෙමේ. අන්න එතනයි උඹලා වරද්දන් ඉන්න තැන. ගොනා කියන්නෙ නිකන් නෙමේනෙ උඹට. දේශපාලන‍ේ කියන්නෙ සමාජ සේවයක්.

    මොන මගුලක්ද උඹ කියන්නෙ? CEO පත් වෙන්නෙ Board එකේ උන්ගේ කැමැත්තට මිසක වැඩකරන සේවකයන්ගේ බහුතරේගේ කැමැත්තටද? අන්න එහෙම තැනක නන් උඹට ඒක රටේ ජනාධිපති තනතු‍රට සම කරන්න පුලුවන්. නැත්ත්න් බෑ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කවුරු කරත් ජයග්‍රහනය රටට...ඕකෙන් වෙන සේවය නිම කරන්න බෑ.....දැඩි දේශපාලන මතවාදීන් ඕක බලන්නෙ මේක මෛත්‍රිගෙ මේක මහින්දගෙ මේක රනිල්ගෙ කියලා...මොන ජනාදිපතිත් අගමැතිත් මන්ත්‍රීත් රටට සේවය කරන්න ඕන....එහෙම සේවය කරන්නෙ ක්‍රෙඩිට් බලාගෙන තමන්ගෙ නම් ගහගෙන මම තමා මේකෙ ඉන්න වැඩ්ඩා කියාගෙන බෝඩ් ගහන්න නම් දෙපාරක් හිතන්න එපා එලවලා දාන්න ඕන....ඕකට අයිතිකාරයෙක් නෑ...උදළුගාපු එකා ඉදලා මේසන් බාස් ඉන්ජිනේරුවා වෙනකන් අපිට බොන්න වතුර දෙන්න අපිට ගොවිතැන් කරන්න වතුරදෙන්න දිවා රෑ නොබලා මැරුනා....

    - අන්න එහෙම කැපවුන උන්ට උපහාරයක් වෙන්න මම ඔන්න ඔහොම ලියලා තිබ්බා.....
    අනේ මන්දා බන්, ඔච්චරම කුහක වෙන්නේ ඇයි උබ? ඕකට අයිතිකාරයෙක් නෑ කියනවා නම් උබ කවද හරි උබේ ගෑනිටත් අයිතිකාරයෙක් නෑ.., ඕන එකෙක් උකාගනිල්ලා කියයි...