Pen Drive හදන හැටි බලමු !

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Pen Drive හදන හැටි බලමු !

    මේ කාලයේ Pen Drive එකක් එහෙම නැත්තම් Memory Chip එකක් පාවිච්චි කරලා නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඒත් ගොඩක් අය ඒවා හදන්නෙ කොහොමද කියලා නම් දැකලා නැතිව ඇති. මේක බැලුවාම තමයි මටත් තේරුනේ මේවා හදන වැඩෙත් ලංකාවේ Garment Factory වල ඇඳුම් මහනවා වගේ දෙයක් කියලා හදන රටවල් වලට. මෙන්න Video එක ඔයාලත් බලලා Comment එකකුත් දාලාම යන්නකො....


    REP++ හොඳයි කියල හිතෙනවනම් දෙන්න.. :):):):rofl::rofl:
     

    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ela
    11.gif
    Rep4+