COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ.
ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අද පැවති ඡන්ද විමසීමකදීය.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාලිත තෙවරප්පරුම මහතා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය නායක ධුරයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී...