ඉරාජ් කාරය කිව්ව ඌ කියන ඕනි එකක් මූ කරනවා කියලා ඒ අතින් ටිකක් පදිරි
අනුන්ට බොරුවට අපහාස කරලා කරලා කවද හරි ඵයාට ෂොට් ඵක හම්බවෙයි..ඵදාට ඔය කවුරුවත් නෑ..ඉරාජ්ගෙ කොහොමත් තියෙන්නෙ ගෑණු ගති..රන්ජන් ට ඒඩ්ස් කියලා පත්තරේක දාලා 1990 ගණන්වල ඒ මූගේ තාත්තා.. කියලා වටින් ගොඩෙන් තේරෙන විදිහට රන්ජන් කිවුවා.. මූගේ ජාතකේ අවුල් ඒකයි මිනිස්සුන්ට බොරුවට අපහස කර කර යන්නේ වික්ටර් රත්නායකටත් අපහස කරපු එකානේ
මේකනං මේ ගෝතයෝ දෙන්න කතාවෙලා කරන වැඩක් .රජා එක එක උන් බයිට් කර කර විව්ස් ගන්නවා. ඇටෙන්සන් ගන්නවා ඒ අස්සේ සින්දුවක් දානවා? මූත් ඒක දන්නවා හොරා කනවා. ආතල් දෙනවා. මේව බල බල අපි වයසට යනවා.....
ඔය හුත්තා දන්න අයිටී ලබ්බක් නෑ.රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS
January 23, 2021 at 5:30 pm | lanka C news![]()
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්
මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.
It is 2021 when this highly educated ICT familiar young man get known TikTok.![]()