1. king_pandukabaya

    ~.: SEXY GiFt 4 Ur GF :.~ (+)

    ඔව ඉතින් බැන්දහම නම් අවුලක් නෑ. මේවා sex appeal එක වැඩිකරන්න යොදාගන්න ඒවා නේ
  2. king_pandukabaya

    ~.: SEXY GiFt 4 Ur GF :.~ (+)

    මේවා දෙන්න කොහොමද ? :baffled::baffled: විශේෂයෙන් කෙල්ලට :love:. මට කෙල්ලෙක් නැති නිසා ඕවා දෙන්න කවුරුත් නෑ :(:( හැබැයි ඉතින් කෙල්ලෙක් ඉන්න දවසට උනත් ඕක දුන්නොත් කෙල්ල මාව දාලා යයි වලත්තයෙක් කියලා :oo::oo:. අනේ මන්දා ?@#$%@%>?*() නෝනාට නම් මේවා දුන්නොත් කමක් නෑ :P:P . ඒ උනත් කෙල්ලට දුන්නොත්...
  3. king_pandukabaya

    Toyota Corolla 100 Series

    AE100 Marino car is nice. One of my relatives have that car.
  4. king_pandukabaya

    එන්න හෙලුව පෙන්නන්න •SET 1•​ ⌠MusT SeE⌡

    මෙයා නම් මේකප් නැතුවත් ලස්සනයි. කොහොම උනත් බාහිර ඔපයට වැඩි තැනක් නොදී හොඳ ගතිගුන තියෙන කෙනෙක් තමයි තෝරාගන්න ඕනේ
  5. king_pandukabaya

    ස්වයං වින්දනය

    මට නම් මතක නෑ බං. කොහොම උනත් මම 7 වසරේ ඉන්නකොට තමයි මුලින්ම මේක කලේ
  6. king_pandukabaya

    එළකිරි_පිහිණුම්_තටාකය-Elakiri Swiming pool

    ඔන්න මමත් වතුරට බැස්සා. නාන්න සබන් එහෙම අපි ගේන්න ඕනේද නැත්තම් පූල් එකෙන්ම සපයනවද ?
  7. king_pandukabaya

    දුකයි!

    මම නම් සුරතල් සත්තු හදන්න කැමති නැති එක කාරණයක් තමයි මේක. කවදා හරි එයා අපිව දාලා යනවා. කොහොමත් සුරතල් සතෙක් එක්ක උනත් බැඳීමක් ඇතිකරගත්තොත් අන්තිමේදී දුකක් ඇතිවෙනවා.
  8. king_pandukabaya

    Toyota Prius 2010

    මචන්, ප්‍රියුස් වල රෙපෙයාර් කරන අය ලංකාවේ ඉන්නවද ? ඒවායේ පාට්ස් ගන්න තියෙන්නේ කොහෙද ? ටොයෝටා ලංකා එකේ තාම ප්‍රියුස් ගෙන්න්න්නේ නෑ නේද ?
  9. king_pandukabaya

    Area COLOMBO 07

    wow. This is nice. :)
  10. king_pandukabaya

    මේක බස් එකේදී මට උන හදියක්

    මම නම් ඔයවගේ දෙවල් කරන්න ගොඩක් පසුබට වෙනවා. මොකද දැන් කාලේ මිනිස්සු හොඳ අය නෙවෙයි
  11. king_pandukabaya

    ඔසාමා මරුනේ මීට අවුරුදු 5කට කලින්ලු. ඇමෙරි&amp

    ඇමරිකාව කියන්නේ මහ කාලකන්නි රටක්. මුලු ලෝකයක රවටනවා විතරක් නෙවෙයි තමන්ගේ රටේ ජනතාවත් ගොනාට අන්දවනවා
  12. king_pandukabaya

    ♥----Romantic Moments----♥

    මේවා දැක්කහම මට ඇඬෙනවා thanks machan
  13. king_pandukabaya

    SOUTH SUDAN : ලොවට එක්වු අලුත්ම ජාතිය .

    මේ වගේ දුප්පත් රටකට කවදා දියුනු වෙන්න පුලුවන්ද දන්නේ නෑ
  14. king_pandukabaya

    අනේ මෙහෙමත් කෙල්ලො ඉන්නවද හප්පේ ?

    කෙල්ලෝ ඔහොම තමයි. සල්ලි තියෙනවා නම් ගෝරිල්ලෙක් එක්ක උනත් යන්න කැමතියි. කොල්ලන්ගේ ප්‍රියමනාප බව වගේ දේවල් උන්ට ඕනේ නෑ. ඒ නිසා පුලුවන් තරම් සල්ලි හොයලා ලස්සන කෙල්ලක් දාගන්න තමයි තියෙන්නේ
  15. king_pandukabaya

    Coca - Cola Ingredients

    mama adai danne Coke wala Alcohol thiyenawa kiyala
  16. king_pandukabaya

    first kiss

    mun podu unata karana weda thamai
  17. king_pandukabaya

    Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

    මම නම් ආස හයිලන්ඩ් හරි කොත්මලේ හරි තමයි.

    No contents