1. SANJEE

    EK Married Club-14

    කවුරු කවුරුද......? පවුලේ ප්‍රශ්නයක්නම් මෙතන දාන්න එපා හරිය......
  2. SANJEE

    EK Married Club-14

    වල් සීපී කියන්නේ කට කහනවාටැයි බොට...... :rofl::rofl::rofl:
  3. SANJEE

    EK Married Club-14

    හ්ම්ම්....... ඕනා එකක්... හැබැයි ඔන්න පස්සේ අපි පණිවිඩේ කිව්වේ නෑ කියලානම් කියන්න එපා හරිය.......
  4. SANJEE

    EK Married Club-14

    :sorry::sorry::sorry: කොලා කොලා.....
  5. SANJEE

    EK Married Club-14

    මම කිව්වේ නෝනා ගල්ඉන්නෙන් අපේ එකාට සැලකීම ගැන..... :P
  6. SANJEE

    EK Married Club-14

    හැමදාම එන්නේ එක්කෝ :dull: මෙහෙම..... නැතිනම් :eek: මෙහෙම........ මොකක්ද බං ටිකක් හිනාවෙලා හිටුකෝ.......
  7. SANJEE

    EK Married Club-14

    ඉසුරුවා කියනකන්ම සතේකට කල්පනා වුනේ නෑ......
  8. SANJEE

    EK Married Club-14

    එව්වට අපි මෙහෙම කෝඩ් නේම් එකක් කියමු...... Android 4.4 (කිට්කැට්) :P:yes::yes:
  9. SANJEE

    EK Married Club-14

    පවුනේ බං කිඹුලා අප්සට් යයි අපි පයින්ඩේ දුන්නේ නෑ කියලා.......
  10. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes::yes: නෝනාටත් ලේසියි...... :rofl:
  11. SANJEE

    EK Married Club-14

    මෙයා මඟුලක් කියනව...... දැන් මේකට එන්න වෙලාවකුත් ලැබෙන්නේ නැතිවෙයි කිව්වේ...
  12. SANJEE

    EK Married Club-14

    පට්ට....... හැට අටේ බීට් එකට කියද්දී පට්ට....... :yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-14

    නංගි...... කිඹුලා අයියාට විශ් කලේ නැද්ද.......?
  15. SANJEE

    EK Married Club-14

    අරවා ගැන මතක් කරන්න එපා නොලැබිච්චි උන් අපිව කයි ඒ වෙනුවට...... :P
  16. SANJEE

    EK Married Club-14

    ටහිකෙයි....... මෙච්චර වෙලා කාගේවත් ලණුවක් නොකා හිටියා....... අන්තිමේ කිඹුලම ලනුව දුන්නා වගේ...... :baffled::oo:
  17. SANJEE

    EK Married Club-14

    :yes::yes::cool::cool:
  18. SANJEE

    EK Married Club-14

    දිවුරපන් බලන්න...... :rolleyes:
  19. SANJEE

    EK Married Club-14

    ඩබ්ලිව්. ටී. එෆ්......! ඒ පාර ආයෙත්...... :angry::angry::angry::angry:
  20. SANJEE

    EK Married Club-14

    ඉදලයි කොස්සයි කැඩුනොත් ඒවා ආයේ ගේනකන් ගෙදර වත්ත සවුත්තු වෙනවා...... හරි නෑනේ ඒ වැඩේ....... මෙහ්හ් චමිතෝ...... වෙනසකටත් එක්ක නරකද ගල් ඉන්න (නැතිනම් අලවංගුව) පාවිච්චි කරන්න කිව්වනම්....... මලාට කැඩෙන්නේ නම් නෑ ඒක මුගේ කොන්ද කැඩුනත්....... :P

    No contents