උදේම මාව අන්දන්න ට්රයි කරා..... හරි ගියේ නෑ..... කොටියා ආවෝ මෙතඩ් එකෙන් සැලකුවා....
![]()
ඉසුරුවා කියනකන්ම සතේකට කල්පනා වුනේ නෑ......
උදේම මාව අන්දන්න ට්රයි කරා..... හරි ගියේ නෑ..... කොටියා ආවෝ මෙතඩ් එකෙන් සැලකුවා....
![]()
මෙහෙම..... නැතිනම්
මෙහෙම........ මොකක්ද බං ටිකක් හිනාවෙලා හිටුකෝ.......පවුනේ බං කිඹුලා අප්සට් යයි අපි පයින්ඩේ දුන්නේ නෑ කියලා.......
මෙතන දාන්න එපා කියලා යකෝ ඕක කිව්වේ.... එඩිට් කරපිය...... 
මෙයා මඟුලක් කියනව...... දැන් මේකට එන්න වෙලාවකුත් ලැබෙන්නේ නැතිවෙයි කිව්වේ...



මෙතන දාන්න එපා කියලා යකෝ ඕක කිව්වේ.... එඩිට් කරපිය......
![]()


කොලා කොලා.....බජාර් එකේ බඩයියා....
කොල්ලෝ බඩ ලොකු අයියා....
ලැප්ටොප් වික්කා...
කාටත් චොක්ලට් බෙදුවා....
මගුලුත් කෙරුවා....
අනුන්ට කපුකම් කෙරුවා....
සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......



මගේ සුදු අයියේ අද දවස මොකක්ද කියලා මන් දන්නවා.....තැන්ක්ස් හොදේ![]()
මම කිව්වේ නෝනා ගල්ඉන්නෙන් අපේ එකාට සැලකීම ගැන.....![]()

හරි හරි ....හ්ම්ම්....... ඕනා එකක්... හැබැයි ඔන්න පස්සේ අපි පණිවිඩේ කිව්වේ නෑ කියලානම් කියන්න එපා හරිය.......


තැන්ක්ස් හොදේ
ආ මට වචන මාරු වෙලා කල්පනා උනේ![]()



අද දවසේ උපන්දින තියෙන 5 දෙනෙක් මගේ FB එකේ ඉන්නවා.නිවුන්නුත් ඉන්නවා.මගේ සුදු අයියේ අද දවස මොකක්ද කියලා මන් දන්නවා.....තැන්ක්ස් හොදේ![]()
හරි හරි ....තැන්ක්ස් හොදේ
අද මහා කාලකන්නි දවසක්..උදෙන්ම වලියක්....![]()
අපිට නොදී චොක්ලට් කාපු ඔක්කොටම ලියනවා![]()

ඉසුරු මල්ලි ෆට්ට ඈ
මට මඩ ගහනකොට ඔයාට පට්ට නේහ්......
කලකිරුනා....... 
හා කිව්වේ මක්කටයිහා චමිත මාමේ![]()

වල් සීපී කියන්නේ කට කහනවාටැයි බොට......![]()



![]()
මට මඩ ගහනකොට ඔයාට පට්ට නේහ්......
කලකිරුනා.......
![]()


ඉසුරුවා කියනකන්ම සතේකට කල්පනා වුනේ නෑ......
මටත් උදේ ඕක මීටර් උනේ නෑ...... කොටියා ආවෝ තියරිය තමා දැම්මේ දන්තයට...... 