EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුනේ බං කිඹුලා අප්සට් යයි අපි පයින්ඩේ දුන්නේ නෑ කියලා.......

    :frown: මෙතන දාන්න එපා කියලා යකෝ ඕක කිව්වේ.... එඩිට් කරපිය...... :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙයා මඟුලක් කියනව...... දැන් මේකට එන්න වෙලාවකුත් ලැබෙන්නේ නැතිවෙයි කිව්වේ...

    මගේ සුදු අයියේ අද දවස මොකක්ද කියලා මන් දන්නවා.....තැන්ක්ස් හොදේ:love::love::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බජාර් එකේ බඩයියා....
    කොල්ලෝ බඩ ලොකු අයියා....
    ලැප්ටොප් වික්කා...
    කාටත් චොක්ලට් බෙදුවා....
    මගුලුත් කෙරුවා....
    අනුන්ට කපුකම් කෙරුවා....
    සිව්සැට මායම් වලටම අහුවෙන අයියා.....

    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    මම බඩවල් දැක්කා මේවගේ බඩක් නොදැක්කා...
    හැඩකාරයි තරබාරුයි අයියා බඩයියා......

    :rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ සුදු අයියේ අද දවස මොකක්ද කියලා මන් දන්නවා.....තැන්ක්ස් හොදේ:love::love::love:

    හ්ම්ම්....... ඕනා එකක්... හැබැයි ඔන්න පස්සේ අපි පණිවිඩේ කිව්වේ නෑ කියලානම් කියන්න එපා හරිය.......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්....... ඕනා එකක්... හැබැයි ඔන්න පස්සේ අපි පණිවිඩේ කිව්වේ නෑ කියලානම් කියන්න එපා හරිය.......
    හරි හරි ....;););) තැන්ක්ස් හොදේ

    අද මහා කාලකන්නි දවසක්..උදෙන්ම වලියක්....:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉසුරුවා කියනකන්ම සතේකට කල්පනා වුනේ නෑ......

    :rofl: මටත් උදේ ඕක මීටර් උනේ නෑ...... කොටියා ආවෝ තියරිය තමා දැම්මේ දන්තයට...... :yes:
     
    Status
    Not open for further replies.