1. SANJEE

    EK Married Club-14

    :lol::lol:
  2. SANJEE

    EK Married Club-14

    ඔය බැනර් එක ළඟ ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් හිටවලා ඇති කොහෙන්හරි සුද්දෙක් ආවොත් තේරුම කියලා දියන් කියලා.......
  3. SANJEE

    EK Married Club-14

    :rofl::P:P
  4. SANJEE

    EK Married Club-14

    ඇත්තම කිව්වොත් අපි කැමති නෑ දේශාන්ලාගේ ගෙදර තියෙන කොස්සයි ඉදලයි කැඩෙනවට....... :P අපරාදෙනේ.....
  5. SANJEE

    EK Married Club-14

    ඔසියෝ මුරුංගා ඇත්තේ කරටියටම නග්ගලා බං සුදු මහත්තුරු කියලා...... :rofl::rofl::rofl:
  6. SANJEE

    EK Married Club-14

    කුරුලු කූඩු කඩන්න හදන......? ඈ යකඩෝ මේ අපියෑ උඹලා දෙන්නනේ කුරුලු කූඩු කඩන්න හදන්නේ කුරුලු කූඩුවට නැගලා........ අර ගෙයක් තියෙන්නේ එකේ හිටහන්කෝ කුරුලු කූඩු අස්සේ රිංගන්න හදන්නේ....... :rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-14

    දැන් නම් ටිකක් බයවෙලා වගේ...... :rofl:
  8. SANJEE

    EK Married Club-14

    මුනුපොතේ ශෙයා කරමු...... එතකොට නෝනා දකීවි..... :P
  9. SANJEE

    EK Married Club-14

    එහෙම දැම්මේ දැඩි අවධානයට යොමුවෙන්න...... :rolleyes:
  10. SANJEE

    EK Married Club-14

    මොකද කියන්නේ ශෂිට ගින්න දීලා අපි මූව ඉස්පිරිතාලගත කරවමුද.......? :rolleyes::rolleyes::P
  11. SANJEE

    EK Married Club-14

    ශෂිගේ අවධානයට...... :P
  12. SANJEE

    EK Married Club-14

    :P:P;):yes::yes::cool: මගේ වයිෆ්.....? බුදු අම්මේ එයා ඔය කුමන්ත්‍රණ වලට නෑ නොවැ...... හරි අහිංසක දැරිවි එයා...... :P:cool::cool: මෙතන කියන්න බෑ බොල...... ;)
  13. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කපපු රෙප් ආයේ ගන්න බලාගෙන නෙවෙයි බං මම අරම දැම්මේ....... හිනා මට ඒ වැඩේට..... වින්ඩෝස් ෆෝන් හදපු එවුන් මේ රෙප් කපපු එකාව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ........ :rofl::rofl::rofl::rofl:
  14. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒක තමා බං මම ඒ කිව්වේ සිඟිති ආතල් අරගෙන කියල...... පවු ඌ....... වින්ඩෝස් හදපු එවුන් ඌව පුක්ෂණය කරලද කොහෙද වින්ඩෝස් කියලා ඇහිච්චි ගමන් රෙප් කපන්නේ අනිත් උන්ගේ..... :rofl::rofl::rofl: දවල්ට කන්න පාන් කෑල්ලක් ගන්න තිබ්බ රෙප් ටික...... :oo::baffled::P
  15. SANJEE

    EK Married Club-14

    ඊළඟ පාර උඹලාගේ ටර්න් එක........ මගේ කොටහ බොට දෙන්නම්...... :yes::yes::yes::cool: එක්කෙනෙක් එක්කෙනෙක්...... කුමන්ත්‍රණයක එක් පාර්ශවයක්....... මේකේ යාවජිව සාමාජිකයෙක් නෙවෙයි....... :P:P
  16. SANJEE

    EK Married Club-14

    එක්කෙනෙක් එක්කෙනෙක්......... ;):rolleyes::P
  17. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    windows phone එකක් ගන්න... 03-31-2015 01:59 PM windows mobile aran anaata una tawath apatayek. lol රෙප් කපා සිඟිති ආතල් ගැනීම........ පවු ඉතින් පොඩි එකා......
  18. SANJEE

    EK Married Club-14

    ;):rolleyes::P;)
  19. SANJEE

    EK Married Club-14

    හොරෙන් බලනවෝ............ :lol:
  20. SANJEE

    EK Married Club-14

    උඹ වගේම තමා......

    No contents