හරි කොන්දේසි එයාගේ....... :love: උදේ එකක් දෙන්න ඇහුවම එපාලු ඇයි කියලා ඇහුවම අපේ අම්මට කියනවා දවල්ට එයාව මොන්ටිසෝරියෙන් අරගන්න එනකොට දෙකක් ම ගේන්නලු එයාටයි එයාගේ යාලුවාටයි (තව බබෙක් ඉන්නවා දුවගේ මොන්ටිසෝරි එකට යන.... එයාත් එන්නේ අපේ තාත්තාගේ ත්‍රිවිල් එකේ.....) මගදී කකා එන්න....... :P
තෑන්ක්ස්...