හෑමෝම කියනවා නිතර දේවේලෙ ඕක
අර වදුරො ලෝකෙ පාලනය කරන එකත් ෆට්ට ප්ලෑනට් ඔෆ් ද එප්ස් එක
මෑඩගස්කර්![]()


නැකැත් රාල;18121532 said:අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..

නැකැත් රාල;18121588 said:අහ්හ් සන්ජෝ මක්කෙයි කොරන්නේ?![]()

මම මේ බැලුවා එක පාරට පේජස් ගාන වැඩි වුනේ ඇයි කියලා.
අපේ බඩා මාමි ඇවිල්ලනේ![]()



නැකත් අයියේ.....කොහොමෙයි![]()


මම මේ බැලුවා එක පාරට පේජස් ගාන වැඩි වුනේ ඇයි කියලා.
අපේ බඩා මාමි ඇවිල්ලනේ![]()


මාමා කැමතිම කෑම කෑවා...... 
ටුස්ටු මාමේ මගේ ඩේටා ඉවර වෙලානේ...............![]()



reload ekak dala dennada![]()
අම්මෙහ් පෙනේද මුගේ මනමාල පාට 

hello brother.......![]()

pol pale kayi wage.......![]()
besides, I'm not that into girls anyway 
අම්මෙහ් පෙනේද මුගේ මනමාල පාට
ඉංගිරිසිත් අමතක වෙලා ටුස්ටුවාට![]()

