1. Ryan08

    යාලුවනේ ... අද මගෙ උපන් දිනේ දවස

    සුබ උපන්දිනයක් වේවා! අද කීයටද පා තැබුවේ?
  2. Ryan08

    සිගරට් පප්පො වර ඇතුලට

    පව් යකෝ වයසක මනුස්සයා 😂
  3. Ryan08

    මොකද ලංකාවේ වෙලා තියෙන්නේ?

    ඉතිං බං ඌට කියන එකට මොකටද මට‍ රිප්ලයි කරලා තියෙන්නේ
  4. Ryan08

    මොකද ලංකාවේ වෙලා තියෙන්නේ?

    උබ මටද මේක කිව්වේ?? මට ලංකාවේ චන්ද බලයක් නෑ කොල්ලෝ. 😁
  5. Ryan08

    කිරියට ආයුබෝවන්

    දැන් ඉතිං උබත් ගියා කළුවරයි අනේ 😂😂
  6. Ryan08

    දියවන්නා ඔයේ භූතාත්ම රැසක්.. පාර්ලිමේන්තුවටත් බලපෑම්…

    ඒක තමයි ඒ මිනිස්සුන්ට රට දියුණු කරන්න බැරි. පව් 😂😂
  7. Ryan08

    බබීතා මෑණියන්

    වරම ලැබිච්ච සංතොසේටද අර නටන්නේ?? 😂😂
  8. Ryan08

    මොකද ලංකාවේ වෙලා තියෙන්නේ?

    උබ නිදාගන්න කලින් තිබුණ අවුල් ටික විතරයි අලුත් අවුල් මුකුත් නෑ 😂😂
  9. Ryan08

    කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

    උබ අකමැති උන් ඉන්නවා වගේම උබට අකමැති උනුත් ඉන්න පුළුවන් කියලා හිතුවම ඉවරයි. වැදගත් වෙන්නේ උබ උබ ගැන හිතන විදිහ මිසක් අනිත් උන් උබ ගැන හිතන විදිහ නෙවෙයි.
  10. Ryan08

    කෝපි කඩේ

    😍😍
  11. Ryan08

    තවම මැච් බලනවද??? වැලලියන්!!!

    අප්පා එහෙමද?? 😂
  12. Ryan08

    රුපියල් 300යි කියපු නිසා පූසන්ට දෙන්න ගෙනාපු මාළු කිලෝ එකට වෙච්ච දේ.. 😣

    ලංකාවේ උන්ට හරි යන්නේ නැත්තේ ඕක තමයි. ඇඟ පුරාම හොරකමයි වංචාවයි. රට පාලනය කරන උන්ටම ගැලපෙන මහජනතාව.
  13. Ryan08

    තවම මැච් බලනවද??? වැලලියන්!!!

    ක්‍රිකට් ගහන්න පුළුවන් එකොළොස් දෙනෙක් මේ පුණ්‍ය භුමියේ පහළ වේවා! 😂😂. ලංකාවේ උන් ගහන මැච් බලන එක නවත්තලා දැන් සෑහෙන කල්
  14. Ryan08

    සල්ලි නැති සිංහලුන්ට සැප විදින්න තියන ක්‍රම

    " ඕකට ගැහුවා බං "කියලා හිත රවට්ටගැනීම
  15. Ryan08

    නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක්

    අපල වලටත් අපල තියෙනවා කියලා දැනගත්තේ දැන්
  16. Ryan08

    අනුරාධාට එරෙහිව අපි

    කිරියයි අනුරාධයි කියන්නේ දෙකක් නෙවෙයි බං කිරියට කියන අනිත් නම තමයි අනුරාධ.
  17. Ryan08

    අපේ පූසිට තියෙනව පොඩි නට් ලූස් එකක්

    මහින්ද මහත්තයා ළඟ ඉදලා නිදන් හාරන්න ගිහින් මැරිච්ච එකෙක්ද දන්නේ නෑ 😂😂

    No contents