1. Ryan08

    අඩුකුලේ ඩස්ප ජාන

    හරක් වගේ ඇගපත හැදුනට විභාග පාස් කරාට විතරක් මදි විනය හැදියාව කියන එක පුරුදු කරන්න ඕන. ඒක කරන්න ඕන පොඩිකාලෙම ගෙවල් වලින්
  2. Ryan08

    දිනනකන් අතාරින්න එපා ❤️

    ඇත්තමයි බං.
  3. Ryan08

    ජගත් මනුවර්ණ-කොඩිගහ යට- පොර වෙන්න දැඟලීම

    උබට විතරයි අනුරාධ කිසිම පොරක් අදාළ නැත්තේ 😂. මට අනුව නම් මනුවර්ණ කියන්නේ කලාව ඇතුලේ පොරක් සමහර නළුවොයි කියාගන්න උන්ට රඟපෑම ඇතුලේ ඌත් එක්ක හැරෙන්න වත් බෑ. හැබැයි කයිවාරු කාරයෙක් සහ ඌට වඩා වැඩ්ඩෙක් නෑ කියලා හිතාගෙන ඉන්න බක පණ්ඩිතයෙක්
  4. Ryan08

    අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

    ඔය මොනවා කිව්වත් උබ නංගිට ආදරෙයි ඒක නංගි දන්නවා
  5. Ryan08

    සුපිරි කෙල්ලෙක් -චුට්ටක් විතර පණ්ඩිතයි.

    අන්න එහෙම හිතන්න බැරි උන්ව අන්දන එක තමයි ඒකිගේ ටාගට් එක 😂
  6. Ryan08

    යාලුවට වඳින ගාථාව 🤣

    නොමිලේ කොන්ඩම් බෙදුවා නම් මේවගේ ඒවා ඉස්සරහට වත් අඩුකරගන්න පුළුවන් වෙයි
  7. Ryan08

    දෝනි කන්නෙ නෑ යාලුවනේ

    පස්සේ පුතත් ගහලා මාමන්ඩ්ත් ගහලා නැන්දම්මත් ගහලා අන්තිමට අහල පහළ උනුත් ගහලා තමයි හුරතල් යවන්නේ 😂
  8. Ryan08

    වෙන්න බැරිද ?🤔

    උබට පිස්සු වෙන්න බැරිද?? ඒක පිළිගන්න තියෙන අකමැත්ත නිසා, මේක අපිවත් උබේ ගොඩට දාගන්න හදන උත්සහයක් වෙන්න බැරිද? 🤔
  9. Ryan08

    අඩෝ මේක.. 😢 💔

    පව් බං. ☹️
  10. Ryan08

    රිසල්ට් ආවා

    Good luck 👍

    No contents