අපේ ජිවිතේ හැමදේම වගේ ප්‍රී ප්ලෑන් වෙච්ච දේවල් මචෝ. ඔය සිද්දවෙච්ච හැමදේම එහෙම සිද්දවෙන්න තිබිච්ච දේවල්. ඒවා ගැන හිත හිත පසුතැවෙන්න එපා උබට හොද ළමා කාලයක් තිබුනේ නැත්නම් කවදාහරි දවසක උබේ පොඩි උන්ට හොද ළමාකාලයක් දෙන්න වගබලා ගනින්. උබට හොද තාත්තා කෙනෙක් හිටියේ නැත්නම් උබ උබේ දරුවන්ට හොද තාත්තා...