මිනිස්සුන්ට හැමවෙලේම අගයක් දැනෙන්නේ තමන් ළඟ නැතිදේ පායද්දි වැස්සනම් හොදයි කියලා එක දිගට වහිද්දි ඔන්න වැස්සට බනිනවා.ලංකාවට බැනලා බැනලා ඔන්න අමාරුවෙන් රටකට පැනගෙන පහුවෙනිදා ඉදන් ලංකාවේ සොබා සෞධර්ය වර්ණාකර කර වැළලෙන්න හදනවා. මොකෙක් හරි එකෙක් රට පාලනය කරද්දී ඌට පුළුවන් තරම් බැනලා වෙන එකෙක්ව උඩදානවා...