1. Ryan08

    රෝහලේ අය මෙයා දිහා බැලුවේ නෑ| කන්න ගිහින් පැය2කට පස්සේ ආවේ

    දොස්තරලා වැරදි ඇති හැබැයි මේ හැම මරණෙකින්ම කියවෙන තවත් දෙයක් තියෙනවා ඒ තමයි කිසිම ප්‍රමිතියක් නැති කඩ කෑම. කලින් සතියේ කෙල්ලෙක් අසනීපවෙලා මැරුණේ කොත්තුවක් කාලා දැන් මේ ළමයා අසනීප වෙලා තියෙන්නේ අයිස් පැකට් එකක් කාලා. මෙතන කියවෙන හැටියට ඒකෙන් විසබීජයක් ගිහිල්ලා. රට කරන උන්ට බැරිනම් හරි හමන් බෙහෙත්...
  2. Ryan08

    සම්මා ෆුට් මසාජ් යටි පතුල් පික්කෝ 👌🤡

    මුන්ට මොනවා වෙලාද බං 🤮🤮
  3. Ryan08

    තනිකඩ ගමන

    😍
  4. Ryan08

    ජාතික ගීය ලෙප්ට් බෝයිස්...😂

    කාටද බං අර නමෝ නමෝ මහාතා කියන්නේ??
  5. Ryan08

    ගිලිටි ෆීලින් 😑

    උන් කොහොම හරි give up කරන්නේ නැතුව වයසට ගිහින් හරි උන්ගේ ටාගට් වලට යනවා. උබලා මෙතන කාලේ කකා ඒවාට හෑලි ලියනවා.
  6. Ryan08

    තව තවත් දියුණු වේවා කියා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා 😍❤️ #mrkotthu

    අපි කන්ද උඩට යන්න ඕන ලෝකෙට අපිව පේන්න නෙවෙයි අපිට ලෝකේ බලන්න.
  7. Ryan08

    අදත් කෑමක් තමයි

    බිත්තර වල ප්‍රයිස් එක අහන්නේ මං හිතන්නේ
  8. Ryan08

    මොකක්ද බන් මේ සීන් එක? 🤔

    කෝවිඩ් වැක්සින් එකෙන් පස්සේ ලංකාවේ උන්ට වෙච්ච දෙයක් ☹️☹️
  9. Ryan08

    ඕපදූප - හෙසාන් චීස් කේක් හොයන්නෙ ඇයි 🎂🧁 🎂🧁

    සුබ උපන්දිනයක් කොල්ලෝ 🎂🍰
  10. Ryan08

    නොදැනුවත්ව වැරදීමක් වෙලා

    පව් අහිංසක මිනිස්සු ☹️
  11. Ryan08

    චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

    තොට පිස්සුද යකෝ?? තෝ මෙතන රාවණා වෙන්න ගිහින් වකුගඩු දෙකත් නැතිකර ගන්නේ නැතුව මෙන්න මෙහෙට වෙලා හිටු. උබ දැකලා නැද්ද එහේ ඔය අනියම් මගුල් වලට පැටලිච්ච උන්ට රෙදි ගලවලා නෙලන්නේ. ඒකී බැඳලා නම් මෙතන හොර මිනිහා වෙන්නේ උබ. අපිට මේ කතාවේ end එක නිවුස් වලින් බලන්න ඉඩ තියන්න එපා.
  12. Ryan08

    මේ දුව කවුද

    මුණ නිකන් කරත්තෙට අහුවෙලා වගේ ගතියක් පේන්නේ නැද්ද බං
  13. Ryan08

    කවුද අඩේ මේ ගොනා.. 🤣

    වාහනේට ආදරෙයි වගේ පෙන්නගෙන හිටියට කවුද දන්නේ මේ ඉන්නේ අර උබලා කියන යටිපතුල් පිස්සෙක්ද කියලා 😂😂 කොහම උනත් උගේ කොන්දට දෙයියන්ගෙම පිහිටයි
  14. Ryan08

    රට යන්න (PR)

    Bump
  15. Ryan08

    මීට ටික වෙලාවකට කලින්

    ලක්සිරි කියලා බේකරියක් නම් තිබුණා ඉස්සර ඒක තාම තියෙනවද දන්නේ නෑ
  16. Ryan08

    බස් එකේ ගින්නක්

    රස්නේ තැම්බි තැම්බි යනවා මදිවට මුන් දැන් දුමුත් ගහනවද බං??

    No contents