ඔව් සමහර විට මට සිංහල බැරුව ඇති. හැබැයි මම අහලා තියෙන විදිහට නම් එකපාර දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා නම් තමයි නිවුන්නු කියන්නේ තුන් දෙනෙක්ට තුන් නිවුන් හතර දෙනෙකුට සිව් නිවුන්.ඕකම ඉංග්‍රීසියෙන් twins, triplets,quadruplets. කියලා කියනවා. තවත් සරලව කියනවා නම් ජෝඩුවක් කියලා කියන්නේ දෙකකට ජෝඩු දෙකක්...